අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

September 20, 2022 at 10:02 pm | lanka C news
අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එමගින් උන් වහන්සේලා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන මගින් සිදුවන සමාජ ශාසනික සේවාව මෙම විදුලි බිල නංවෑම මගින් අවතක්සේරුවට ලක් කර ඇති බවත් ලාභය පදනම කරගත් කර්මාන්ත ශාලාවන් සඳහා සහන සලසීමක් කර ඇති බවයි.

එමෙන්ම අනාදිමත් කාලයක සිට බෞද්ධ විහාරාරාම රාත්‍රී කාලයේ ආලෝකමත්ව තබා ගැනීම සිදු කෙරෙන කටයුත්තක් බව ද උන් වහන්සේලා පෙන්වා දෙති.

සියලුම නිකායන්හි නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.

24,853 views

26 Comments to “අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..”

  1. Yellow Boys says:

    මේක ආණ්ඩුව සහ චීවරදාරියෝ එකතු වෙලා ගහන අලුත්ම ගේම.
    වැඩීවුන විදුලි බිලට එරෙහිව ජනතාව පාරට එන එක වලක්වා ගන්න ලේසිම උපක්‍රමය ජනතාව වෙනුවට සිරස, හිරු සහ දෙරණ යන තුනෙන් මහා ප්‍රචාරයක් ලබාදී පූජකයන්ව ඉදිරියට ගෙන පොදු ජනතා සටන චොර කර පචකර දැමීම.

    • New Life says:

      නාටකයේ ඊලඟ කොටස රනිල් මැතිඳුන් නූතන ඩොයිලී මෙන් පූජක සහ කහකඩ හඬට සවන්දීම.

    • Neo says:

      වැඩි උන විදුලි බිලට මහජනතාව පාරට ඇවිත් මොනවා කරන්නද? සල්ලි අච්චු ගහලා අඩුවට විදුලිය දීලා මේ කරගත්ත ටික මදිද?

  2. ඇත්ත ඇත්ත says:

    ඒ කතාව නම් ඇත්ත….ඒකනේ අර මැදගොඩ අභයතිස්ස කියන එකත්…ඌගෙ සිවුර උස්සගෙන කෑගහන්නෙ…..ඒ වගේ අපතයෝ බොරුවට කෑ ගහන්නේ…..මෙතැනදී ජනතාව තමයි මොලෙන් කටයුතු කරන්ඩ ඕනේ….ඊයෙ ආවා අලුත් ලයිට් බිල….වෙන දා තිබුණේ 1200 යි…මේ පාර 8 දාස් ගණනක්….කොහොමද ගෙවන්නේ මම….පවුලෙ දෙන්නෙක් ඉන්නවා පාඩම් කරන ඉස්කෝලේ යන….

    • Nish says:

      බොරු කොමෙන්ට් ගහන්න කලින් වෙනදා යන ඒකක ගාණ කියනවද?

  3. sakhi says:

    These monks are billionaires and they spend millions on women and cars worth millions and bank account billions. These monks destroyed this country with politicians.

  4. ඇත්ත ඇත්ත says:

    ඒ කතාව නම් ඇත්ත….ඒකනේ අර මැදගොඩ අභයතිස්ස කියන එකත්…ඌගෙ සිවුර උස්සගෙන කෑගහන්නෙ…..ඒ වගේ අපතයෝ බොරුවට කෑ ගහන්නේ…..මෙතැනදී ජනතාව තමයි මොලෙන් කටයුතු කරන්ඩ ඕනේ….ඊයෙ ආවා අලුත් ලයිට් බිල….වෙන දා තිබුණේ 1200 යි…මේ පාර 8 දාස් ගණනක්….කොහොමද ගෙවන්නේ මම….පවුලෙ දෙන්නෙක් ඉන්නවා පාඩම් කරන ඉස්කෝලේ යන….මම කරන්නෙත් කුලී වැඩ..මේ දවස් වල මොකුත් නෑ වැඩියේ….හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ මෑතක් වෙනකන් දවසකට දෙපාරයි අපි කෑවේ….දැන් ඒකත් අමාරුයි….මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ….

  5. Balana Rala says:

    What do they do at night keeping the lights on? Is there any social services taking place at the temples at night under the lights? Who ever said this must have been day dreaming 🤣
    What else to say! I myself is a Buddhist and don’t understand what this statement is all about.
    The minister should not be listening to these allegations and reverse his decision. All these temples have billions of rupees with them and all that needs to be audited and record either in the ministries who are responsible and concern or with Auditor’s General Office.
    This is not insulation but reality. Let’s face it.

    • My god!! Balana Rala! Is this truly you? At first, the headline is meant to deform the above statement’s exact idea and to generate a humiliating and angry reaction from the public.Yes of course, everyone should make sacrifices as we are currently facing hard times, but daring to disregard Buddhist culture and our other cultural, social values is very dangerous. I dont know whether the effects of the stupid aragalaya has contributed to such a mindset among our people.we should not fall into the trap of disregarding Buddhist culture in the face of economic crisis.daring to demand to audit the treasuries of religious places,daring to ask what service that they provide,daring to openly humiliate the mahasangha…. like what happened in the jahapalana time… where are we leading to?? I think both parties(clergy and govt.) should be flexible enough to have a proper solution through discussion, rather than letting the ‘kallathoni’ haters get advantage out of these problems.

  6. සැරියුත් says:

    බලාගෙන ගියාම බුදුන්ගේ කාලේ කොහම හිටියද මන්දා. මුන්ට AC දාන්නේ නැතිව නිදියගන්න බැරිනිසයි මේ. ලවුඩ් ස්පීකර් දාගෙන තුන්වේලටම මහහයීයෙන් පිරිත් දානවා අහල පහල දරුවෙකුට පාඩම් කරන්නවත් බැහැ. මුන්ට ලයිට් විතරක් නෙමෙයි වතුරත් කපන්න ඕනේ

  7. කල්ප says:

    කියල වැඩක් නෑ උතූම් ශ්‍රී සද්ධර්මය දේශනා නොකර රෑට ලයිව් දාගෙන තමන්ට කැමති සක්කිලි දේශපාලන නරි පන්සල්වල රිංගනවා ගෙන තමයි රටට බුදූදහමට ජනතාව ට මෙවන් විපතක් කෙරේ නුඹවහන්සේ ලා

  8. අකරවිටයා says:

    ලවුඩ්ස්පීකර් – බෆල් වලින් මහ හයියෙන් පිරිත් – කවිබණ දමාගෙන ,
    පන්සලේ ගෙට්ටු වහගෙන , හදන ජර්මන් ෂෙපර්ඩ් , රිච් බැක් බලු තඩියන් ලිහලා ,
    ලොකු සාදු රති කෙළියේ පොඩි සාදුගෙ මෑණියන් එක්ක ..

  9. JR says:

    ලයිට් නැතුව රෑට රෑට ඇවිදිං ඇස් 2 වහලා නිවං දකින්නෙ කොහොමද? රෑට ලයිට් දාං මාර සමාජ සේවයක් කරනවා… ඔහොම යං…

  10. රටේ එකා says:

    රෑට ලයිට් දාගෙන ඩොලර් පුච්චනවා. ඊට පස්සේ අපි හිතනවා අපේ ඩොලර් ටික කවුරු හරි හොරකම් කරනවා කියලා.

Leave a Comment