අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

September 20, 2022 at 10:02 pm | lanka C news
අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එමගින් උන් වහන්සේලා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන මගින් සිදුවන සමාජ ශාසනික සේවාව මෙම විදුලි බිල නංවෑම මගින් අවතක්සේරුවට ලක් කර ඇති බවත් ලාභය පදනම කරගත් කර්මාන්ත ශාලාවන් සඳහා සහන සලසීමක් කර ඇති බවයි.

එමෙන්ම අනාදිමත් කාලයක සිට බෞද්ධ විහාරාරාම රාත්‍රී කාලයේ ආලෝකමත්ව තබා ගැනීම සිදු කෙරෙන කටයුත්තක් බව ද උන් වහන්සේලා පෙන්වා දෙති.

සියලුම නිකායන්හි නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.

25,180 views

26 Comments to “අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..”

  1. john says:

    Service to society does not happen when temples put on a lot of lights all night long. It is a waste of society’s scarce resources.

    But there are other ways to serve the society which non of these monks do.

  2. Alapaluwa says:

    අනේ මන්දා ඇට වෙලාවකට සිතේනවා මේකත් drama එකක්ද කියලා.ඒ අර වසන්ත මුදලිගේ ගැන කාට,කාටත් අමතක වෙන්නද කියා.දැන් බලන්න ඔවු ගැන කවුරුත් කථා කරන්නේ නැහැ නේද?ඒ ඔවු බැංකු මංකොල්ලයකට හරි ඉස්ත්‍රී,දුෂණයකට,හෝ වන්චවාකට මේ සිර කර තබා සිටින්නේ? නැහැ.ඒ ඔවු අපි ඔබලාගේ සියළුදෙනාටම ඇති ප්‍රශ්නය ගැන කථා කිරීමට ගොස් වූ දෙයක් නේද? එමනිසා මේ ගැනත් යටපත් නෝකොට සොයා බලන්න.පවු.නැතිනම් උඹලා මහා අත්මාර්ථකාමින් වේවි.Alapaluwa

    • Truth says:

      Hello, stupid alapaluwa…shut up mouth and stop talking nonsense…What is the good in that Veddah, Wasantha donkey did for the country..He is just going kade for kaalakanni peratugami party and disrupting the education of innocent state university students SL…this Mudalige is a shame to the Veddhas’ community too..

    • ක්‍රිමිනල් says:

      So called Alapaluwa keyboard hero from abroad! Idiot Alapalauwa!
      Why dont you come here and spend your money and save him?????

  3. මූං නම් ලයිට් දාගෙනම වෙන්නැති කරන්නේ....පඩික්කම්වල.... says:

    මූං නම් ලයිට් දාගෙනම වෙන්නැති කරන්නේ….නාකි උපාසක අම්මලා ගෙ පඩික්කම්වල.ට…

  4. Senevi says:

    සාමනේර ගටවුන්ට හඳ පෙන්නන්නේ රෑට ලයිට දාල වෙන්ටෑ

  5. k says:

    අපේ නායක හමුදුරුවනේ නොදන්න කමට අහන්නේ බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් පන්සල්වල, බෝදිය වටේට රෑ එලිවෙනකම් ලයිට් දාල AC දාල තිබුනද.

  6. john the baptice says:

    මේ මහ ගනයන්ගෙ දෙපල වල ආදායමෙන් ලංකාවෙම පන්සල් වල ලයිට් බිල් ගෙවන්න පුලුවන්.

  7. විදුළිබළයෙන් තොරව ආලෝකය තමා තුළින් දැකීම,.! says:

    කිසිම ආගමික ත්‍රස්තවාදයකට ලව්ඩ්ස්පීකර් ගස්බැද අසල්වාසීන්ගේ කන්පැළීමට කිසිලෙසක අවසර නොදිය යුතුවන අතර, ඉන්දියානු නිඝන්ඨවාදී
    චීවරධාරී කුළවාදී කූඨ වංචනික හොරිකඩ බේබදු පාහරයන්ට කිසිලෙසකින් කිසිම විදුළිබළ සහන ලබා නොදිය යුතුයි,.!
    බනභාවනා කරනා පිරිස් සවභාවධර්මයට අනුගත වියයුතුයි රාත්‍රී අඳුර අඳුරලෙසත්, දහවල් ආලෝකය සවභාවධර්මය ලෙසත් හඳුණාගනිමින් අඳුරැ වැටුනපසුව වත් බණභාවනාවට සිත කය යොමුකර චීවරය දැරීමේ මූළීක සුදුසුකම් සපුරාළිය යුතුයි විදුළිබළයෙන් තොරව ආලෝකය තමා තුළින් දැකීමට සිත , කය,අධ්‍යාත්මය පුරැදු පුහුණු කර ගැනීමට ලබාදුන් අවස්ථාව උපයෝගී කරගතයුතුයි,.!

    සූර්‍යාගෙන් විදුළිය ලබාගැනීමට සැමට සහන සැළසිය යුතුයී,. රඡය මැදිහත්වී සමස්ථ බැංකුපද්ධතිය මෙහෙයවා සූර්‍යකෝශ සෑම වහළක් මත ස්ථාපිතකිරීම සඳහා මුළිකතවය ලබාදිය යුතුයි,.!

  8. bellatrix says:

    Budu hamuduruwange kaalaye Nayaka Himi varu hitiye naha. Apita mokatada Naayaka saha Maha Naayaka himivarun ?

  9. Sumangala says:

    කාලෙ කකා ඉන්න නාකි උපාසකම්මල හවසට පන්සල් ගානේ බඩගාල වෙන සමාජ සංවර්ධනය මොකක් ද ? මොළයක් ඇති මිනිස්සු කොහොමත් ඕවගෙ ගිහින් කාලෙ කකා පච බේගල් අහන් ඉන්න යන්නෙ නෑ.

  10. Sri Lankan says:

    පන්සල්වලට light bill ගෙවන්න බැහැ. BMW වලින් යන්න පුළුවන් හැබැයි electricity bill එක ගෙවන්න අමාරුයි. ආණ්ඩුව, පන්සල් වලට කියලා කිසිම සහනයක් නොදිය යුතුයි. සාමාන්‍ය මහජනයාට විදියට බිල යැවිය යුතුමයි. ඔය බයිලා හින්ද තමයි මේ රටට හෙන ගැහැව්වෙ. පන්සල් වලට ලැබෙන ආධාර දුප්පත් මිනිසුන්ට බෙදනවද ?. අපේ උපාසක අම්මලට හාමුදුරුවෝ කිව්වොත් පුදුම අමාරුවක් තියෙන්නෙ. බණකට අවොත් මැරිච්ච එකා ගැන කියන්නෙ නැහැ. ඉන්න එවුන් පන්සලට දීපු ආධාර ගැන වර්ණනා කරන්නෙ. දුප්පත් මිනිහෙකුගේ ගේකට බණකට වඩින්න බැහැ. තව කියන්න ගියොත් අපිට පව් පිරෙනව.

Leave a Comment

Main News