අතුරලියේ රතන හිමි අත්අඩංගුවට…?

July 31, 2019 at 9:20 am | lanka C news
අතුරලියේ රතන හිමි අත්අඩංගුවට…?

ජන සංහාර චෝදනා එල්ල වී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්ඩීන් චෝදනාවලින් නිදහස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

වර්තමාන ආණ්ඩුව බලලෝභීත්වය හේතුවෙන් චෝදනා එල්ල වූ ඇමතිවරුන්ට යලිත් ඇමතිධුර දුන් බවද උන්වහන්සේ පැවසූය.

මෙම කටයුත්තට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට බහින්නැයි ආරාධනා කරන බවද උන්වහන්සේ ඉල්ලා සිටිති.

53 views

24 Comments to “අතුරලියේ රතන හිමි අත්අඩංගුවට…?”

  1. සුභාෂා says:

    බස්‌ ගැමුනු කියන පරයා ඉන්නකම් මේ රටේ මගී බස් ප්‍රවාහනය දියුණු වෙන්නේ නැහැ. ඌට ඕන තඩි ලදරන් බස් දාගෙන පෞද්ගලික බස් හිමියා පෝසත් කර ගැනීම පමණයි. බස් නැතුව මගීන් හුල්ලනවා. සැමන් වගේ පැක් කල බස් එක යන්නෙත් මග දිගට කොට කොට. කිලෝමීටර 3ක් යන්න පැයක් ගන්නවා.ඌටම හරියන අර්ජුන ඇමති, පාගා කැප්ටන්. ඔය රන්ජන් රාමනායක මහත්තයාට මගී ප්‍රවාහනේ බාර දෙන්නකෝ.

  2. sinha le says:

    ජාතියක් වෙනුවෙන් සියලු දෙනාම සහයෝගය දිය යුතුය වහබි මුස්ලිම් සුකාරයෝ එකට එකතු උනානම් ඇයි අපිට බැරි?

    • john the baptice says:

      මොනාටද සහයෝගය දෙන්න ඕන මූට ආපහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්ට් යන්නද? 😀

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    රතන බලන්නෙ මිනිස්සු රවටිටලා ලබන පාරත්
    පාර්ලිමේන්තුවට පනින ක්‍රමයක්.

  4. Open mind says:

    මාංචු එහෙම දාන්න එපා.දැත උස්සල පෙන්වයි මහා වීරකම් කළා වගේ.

  5. කෝකිලා says:

    අර්ජුන රණතුංග සහ සහෝදර සමාගම අන්තිම පල් හොරු, අත් අඩංගුවට ගන්න ඕන

  6. Parakum says:

    Please keep BUDDHIST monks out of politics, DO NOT elect them from national lists. Remember it was a Buddhist Monk from Badegama who forced SWRD to make SINHALA in 24 hours.

  7. sunil.w says:

    Mama aththatama kiyannam ape haamaduru okkoma horu podi haamadurunta narakaweda karana haamadurula thamai lankawe wediyen inne prawesam wenna !!! meeta passe haamaduruwenna nethuwa Saudi,dubai,oman ,kuweit mewage ratawalwalata gihilla weda karala santhosayen jeewath wenna unandu wenda podi mallila!!!Theruwan saranai…

Main News