අතුරුදහන් කාර්යාලයට කොමසාරිස්ලා පත් කර ඇත්තේ ජනාධිපති නොවේ.. රනිල්-සම්බන්ධන්-චම්පික-විජිත හේරත් කමිටුවෙන්..

March 5, 2018 at 12:40 pm | lanka C news
අතුරුදහන් කාර්යාලයට කොමසාරිස්ලා පත් කර ඇත්තේ ජනාධිපති නොවේ.. රනිල්-සම්බන්ධන්-චම්පික-විජිත හේරත් කමිටුවෙන්..

අතුරුදහන් වූවන් සම්බන්දයෙන් කටයුතු කරන කාර්යාලයට කොමසාරිස්වරුන් පත් කිරීම සදහා නිර්දේශ කර ඇත්තේ ව්‍යවස්ථා සභාව විසින් බව වාර්තා වෙයි.

එහි නියෝජිතයන් වන්නේ සභාපති ලෙස කතානායක කරු ජයසුරිය, අගමැති රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්, චම්පික රණවක, විජිත හේරත් යන මහත්වරුන්ය.

විජේදාස රාජපක්‍ෂ මහතාද මුලින් මෙම කමිටුවේ සිටියද පසුව ඔහු ඉන් ඉවත් විය.

මෙම සභාව තුලින් කාර්යාලයට නම් යෝජනා කල පසු ජනාදිපතිවරයාගේ අත්සන ඇතත් නැතත් සති දෙකක් තුල ගැසට් කිරීම සිදුවෙයි.

0 views

8 Comments to “අතුරුදහන් කාර්යාලයට කොමසාරිස්ලා පත් කර ඇත්තේ ජනාධිපති නොවේ.. රනිල්-සම්බන්ධන්-චම්පික-විජිත හේරත් කමිටුවෙන්..”

  1. ඇත්ත says:

    ස්වාධීන කොමිෂන් සභා රට් බෙදීමටය…

  2. kadiya says:

    JVP සහ JHU පරයෝ මහලොකු කථා කිව්වට මේ රටට හානිකර ඕනෑම අවස්ථාවකදී මුන් ඒක සිදුවෙන්න දීල බලාඉන්නවා. ඉන්පස්සේ දේශප්‍රේමය ගලන්න මහලොකු කථා කියනවා. TNA සහ UNP ද්‍රෝහීන්ට වඩා JVP සහ JHU ද්‍රෝහීන් භයානකයි.

    • samuvel says:

      මට මතක් වෙනව ඉස්සර 86-90 දී පාරවල් වල අලවලා තිබුන පොස්ටර් එකක්. ” ද්‍රෝහින්ට මරනය”

  3. Ratawasiya says:

    Comasaarisla pathkale me ekekwath nemei. USA athulu batahira balawath raajya kihipayakui, Indiyawai saha demala diasporawai. Kattiya diha baluwama hondata pahadilei. Me gollo kale as wahagena anumatha karapu eka pamanai. Eka athsana daala lokka sahathika kala.

    • Rufus says:

      All the patriotic citizens should take a very serious note of these double-faced politicians for endorsing to appoint some members who are very evidently are not impartial, but are very biased and have their own pre-judged ,hidden agendas in mind.They are now exposed to the people.

  4. pp says:

    pachaya gana somahimi kiyapukathawa atha unwahanse kiuwe munwa kisima thanakata wadda ganna epa gala pannana kiyalayi.

    • Percy says:

      Can these double-faced politicians cheat people by preaching their pseudo patriotism?will the voters excuse them at the forthcoming elections?

  5. sanhidi says:

    sanhidiyawa kiya kiya thopi sinhala baudayanwa saha hamuda samajikayanwa dadaym karana eka neda mekaranne. sulu jathinta pamanada sanhidiyawa one.

Main News