අතුරුදහන් වූවන්ගේ උපවාසෙට දින 300යි.. විසඳුම් නෑ කියා දේව කන්නලවු කරමින් විරෝධතා..

December 23, 2017 at 5:30 pm | lanka C news
අතුරුදහන් වූවන්ගේ උපවාසෙට දින 300යි.. විසඳුම් නෑ කියා දේව කන්නලවු කරමින් විරෝධතා..

අතුරුදහන් වූවන් විසින් උතුරේ පවත්වනු ලබන් උපවාසයන්ට දින 300 ක් ගතවීමට අසානන් වුවද ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් රජය මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම නිසාවෙන්  වව්නිවේ විරෝධතාවක් පැවත්වුණි.

උතුරේ මේ වන විට අතුරුදහන් වූවන් විසින් උපවාසයන් සිදු කරද වසරකට ආසන්න කාලයක් උපවාසයන්හි යෙදුනද මේ දක්වා රජය විසින් විධිමත් විසඳුමක් නොදීම නිසා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවටයි.

එමෙන්ම මෙ වන තුරු විසඳුමක් නොලැබීම මත ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට උතුරේ සියලු බලවේග එක්ව කටයුතු කරන බවටද මෙම විරෝධතාවට එක් වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කියා සිටියහ.

අනතුරුව විරෝධතා පා ගමනකින් වව්නියාව කන්දසාමි කොවිල වෙතට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගසා කියා සිටියේ මෙතෙක් තමන්ට කිසිදු විසඳුමක් නොමැති හෙයින් තමන්ට විසඳුමක් ලබා දෙන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19 views

2 Comments to “අතුරුදහන් වූවන්ගේ උපවාසෙට දින 300යි.. විසඳුම් නෑ කියා දේව කන්නලවු කරමින් විරෝධතා..”

  1. games says:

    Iknan karanna…..Elaga. Rajathuma….praba sakiluyata una de matakane

  2. lion says:

    අතුරුදහන් වූවන් කියන කොටි කැනඩාවේ ජෙර්මනියේ ඖෂ්ට්‍රලියාවේ එංගලන්තයේ බොරු නම්වලින් දේසපාලන රැකවරනය ලබාගන ජිවත් වෙනවා

    මුන් මේ ක‍රන්නේ බොරුව අපේ විදේශිය තානාපති කාර්යාලවලින් මේ ගැන දැනගන්න පුලුවන්

Main News