අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක‍්‍රිය වේ.. ට‍්‍රම්ප් අර්බුදයේ..

January 20, 2018 at 12:40 pm | lanka C news
අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක‍්‍රිය වේ.. ට‍්‍රම්ප් අර්බුදයේ..

ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් එරට රාජ්‍ය වියදම් සදහා වූ අතුරු අයවැය අනුමත කිරිම ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් ඇමරිතානු රජය මේ වන විට තාක්‍ෂණික වශයෙන් අක‍්‍රිය තත්වයට පත්ව තිබේ.

මේ හේතුව නිසා එරට රජයේ සේවයක්ට වැටුප් රහිත නිවාඩු ලැබෙනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තාවන්හි සදහන් වෙයි.

230-197ක් ලෙස ඇමරිකා කොංග‍්‍රස් මණ්ඩලය විසින් අනුමත කල අතුරු අයවැය සෙනට් සභාවේදී 50-49 ලෙස පරාජයට පත්විය.

මේ තත්වය මත ට‍්‍රම්ප් පරිපාලනය දැඩි අර්බුදකාරී තත්වයට පත්වනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

47 views

5 Comments to “අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක‍්‍රිය වේ.. ට‍්‍රම්ප් අර්බුදයේ..”

  1. sanu says:

    Hikz

    Obama arbuda mokada ban, pension ekatada

  2. Sri lankan says:

    Obama arbudaye nemei.trump.. headline eka weradi..

  3. nath says:

    දැන් ආයෙත් දෙමළ ඩයස්පෝරාවාට මල් 07යි….

  4. Atula says:

    Why do we need to worry, first stand on your feet and then discuss or advise others what to do.

  5. Jasaya says:

    Mahinda’s fault !!!!!!

Main News