අතුරු අයවැය පාර්ලිමේන්තුවට.. පැරදුනොත් අලුත් ආණ්ඩුවක්…

November 23, 2018 at 12:02 am | lanka C news
අතුරු අයවැය පාර්ලිමේන්තුවට.. පැරදුනොත් අලුත් ආණ්ඩුවක්…

නව රජය විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් එය පරාජය කලහොත් නව ආණ්ඩුවක් පත් කරනු ඇති බවත් ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

එන සතියේදී මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවට ඉන් පසු දිනක ඉදිරිපත් කරනු ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

අයවැයක් ප්‍රතික්ෂේප වුවහොත් ආණ්ඩුව විසුරුවන බව කී ඔහු අතුරු සම්මත ගිණුම පරාජය වුණොත් සිදුවන්නේ නව ආණ්ඩුවක් පැමිණීම බවද සදහන් කලේය.

48,818 Viewers

14 Comments to “අතුරු අයවැය පාර්ලිමේන්තුවට.. පැරදුනොත් අලුත් ආණ්ඩුවක්…”

  1. kolitha says:

    මහින්ද හබක්…ෙපාෙහාට්ටුවත් ජබුස්……

  2. පුතා says:

    අයවැය පැරදුනොත් පාර්ලිමේන්තුව විසිරෙන්නෙ නැද්ද?

  3. සීගිරි says:

    ජනතාව පාරට බහින දවස අතලඟයි !!!!!
    සෙන්ටිග්‍රේඩ් අංශක 100දි වතුර නටන එක නවත්වන්න බෑ වගේ තමා මිනිස්සුම පාරට එනකොට නවත්වන්න බෑ…සාමාන්‍ය සොල්දාදුවොත් පොලිස් රාලාහාමිලත් මිනිස්සුන්ගේ පැත්තටම එකතු වෙනවා.
    සමස්ත ජාතියේ ගෙල ණය උගුලක හිර කරන්න දායක වූ හැම නරැමයාටම නිසි දඩුවම් ලැබේවි…තමන්ගේ, තම දරැවන්ගේ ගෙල ණය උගුලක හිර කල එවුන්ව බෙල්ලෙන් එල්ලා දමන්නට ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.

  4. Ajith says:

    කවදාකවත් 2020 වෙනකම් මහා මැතිවරණයක් නැහැ. දැනට නවක මන්ත්‍රීවරු 58ක් ඉන්නවා. පාර්ලිමේන්තුව විසුරවලා දැම්මොත් ඔවුන්ගේ ජීවිත කාලයටම සහ ඔවුන් මියගිය විට ඔවුන්ගේ භාර්යාවට සහ යැපෙන්නන්ට ලැබෙන මාසික රුපියල් 85000/= ක් විශ්‍රාම වැටුප සහ අමතර වියදම් ලැබෙන්නේ නැහැ. (ලක්ෂ 900 ක් වටිනා තීරු බදු වාහනවලට අමතරව) වසර 5 සම්පුර්න වුන ගමන් ඔවුන් පාර්ලිමේන්තුවේ හිටියේ නැති වුනත් විශ්‍රාම වැටුප ලැබෙනවා. දැනටමත් හිටපු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ට මාසිකව බිලියන් ගණනක් ගෙවනවා. මහින්ද රජ්ජපක්ෂ හිටපු ජනාධිපති විශ්‍රාමික වැටුපට අමතරව කුරුණෑගල පාර්ලිමේන්තු වැටුපද සිරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට අමතරව ජනාධිපති වැටුපද අමතර දීමනාද ගන්නවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ සියලු දේ නැතිවෙන නිසා ඉර හඳ සේ විශ්වාසයි පාර්ලිමේන්තුව නොවිසුරවන බව. මම වසර 19ක් යුද හමුදාවේ උතුරේ ක්‍රියාන්විත කලාපේ සේවය කරලා බිම් බෝම්බයකට අහුවෙලා 2006 පාද දෙකම අහිමිව 2009 විශ්‍රාම හිහින් වසර 7ක් කට්ටක් කැවා මගේ සොච්චමක් (රුපියල් 9000ක් පමණ වන විශ්‍රාම වැටුප 2016 ඉඳලා ලබාගන්න. ඔන්න ඕකයි රණවිරුවන් ගැන කුලියට කරන මිනිස්සු දැනගන්න ඕනේ.

    • hima says:

      මේ මිනිසුන්ට පිස්සුද දෙසපලකයෝ අවුරුදු 05 ක් හොර කල අපෙන් ජීවත් වෙලා උන්ට විශ්රමේ නේ කියල අඩන්නේ

  5. Ahinsa says:

    මේ පාරනම් අපිට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් 5ක්වත් ෂුවර්. මම දැක්කා උද්ගෝෂණ කාරයන්ට පොලිසියෙන් වතුර ගහනකොට චීවරධාරීන් සිවුරු පාරේ දමලා සුසන්තිකාගේ රෙකෝඩ් එකත් කඩාගෙන දුවනවා

    • පොන්සේකාගේ පු ලෙවකන උඔ මාරයි ආ. සුසන්තිකා ඕනේ නැහැ පසුගිය කාලයේ බෝම්බ වලට බයේ තොගේ………… කට්ටිය කඩාගෙන නෙමේ බං දුව්වේ නාගෙන නාගෙන, මතක නැත්නම් අහපං ආච්චිගෙන්. නිකං බලු ටෝක් දෙන්න එපා බං, හුනුයි දුංකොලයි වැඩියෙන් දාලා කාපං බුලත් විටක්. යකෝ තොපි තමයි රියල් අමනයෝ, මේ බෞද්ධ රටක් බං උඔ හම්බයෙක් වුනාට බෞද්ධ රටට නිග්‍රහ කරන්න එපා. උඔ රස කර කර කන හරකගේ මස් මක්කමෙන් ගේන ඒවා නෙමේ මේ පිං බිමේ ජාතක වෙලා තොපි වගේ අවලං ජාතියේ බඩ නැමති සුසානභූමියට යන අහිංසක සත්තු.

  6. Ahinsa නම වෙනස් කරගන්න සහෝදරයා. චීවරධාරින් යනු කවුරුන්ද? පව ඔබට ද මට ද කියා කීමට නොහැක. නොදන්නා දේ අකුරු කිරීමෙන් වළකින්න. මේ එක සිදුවීමක් මෙම ක්‍රියාව ඔබ කඩේ යන නඩේ වැඩක් කියලා ඔප්පු වී අහවරයි. නොදන්නා දේ අකුරු කිරීමෙන් වලකින්න. නුඔ කවුද කියා මේ මොහොතේ මා දැනුම් දීමෙන් වලකිමි. නමුත් නුඔත් මමත් මේ රටේ ජිවත් වන්නවුන් වන්නේය. අතීතය දෙස බලන්න, නැවත අනාගතය දෙස බලන්න, නැවත අතීතය දෙස බලන්න. දැන් වර්ථමානය අගය කරන්න බලන්න. අන්න ඒ දවසට නුඔ පැලද සිටින්නාවු බොරුව නැමති සලුව බිමට හේලා සත්‍ය හා යථාර්තය නැමති සලුව පැලද ගන්න. උද්ගේෂණය වෙත හෙලපු වතුර හා කඳුළු ගෑස් නුඔ කඩේ යන්නා වු අයගේ නිර්මාණයක් යයි දැන් සොයා ගෙන ඇත. තව තවත් මෙවැනි දේ ලංකීක අප බලාපොරෝතු වන්නේය. නුඔ වැනි වුන් නොව මා හා මා වැනි වුන් අවදියෙන් සිටින බව පමණක් පසක් කර ගන්න. මේ අවසාන නිවේදනය නොව.

Main News