අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදලින් 36%ක් 04 දෙනෙකුට වෙන් කරලා..

August 28, 2020 at 11:20 am | lanka C news
අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදලින් 36%ක් 04 දෙනෙකුට වෙන් කරලා..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදල් ප්‍රමාණයෙන් 36% ක් වෙන්කර ඇත්තේ පුද්ගලයන් 4 දෙනෙකු වෙනුවෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

ඉතිහාසයේ කිසි දිනෙකටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට මෙමගින් අවසර ලබාගෙන ඇතැයි ද නැවත ඔහු පැවසීය.

බිලියන 1300 ක ණයක් ගැනීමට අවසර ගෙන තවත් බිලියන 750 ක් ණය ලෙස ලබාගන්නා බව සඳහන් බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

33,098 views

13 Comments to “අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදලින් 36%ක් 04 දෙනෙකුට වෙන් කරලා..”

  1. narada says:

    ඊලග අවුරුදු 10 යේ 15වේ මේ කොටලුවන්ගේ රස්සාව ඕක තමඊ, විරුද්ද පක්සේනේ හැමදේටම විරුද්ද වෙන්ට එපැය්.

    • වයි දිස් කොලවෙරි says:

      වැඩ කරණ 4 දෙනෙකුට 36% වෙන් කල එක හොදයි බහිරව ගුල් වලට වෙන් කරනවට වඩා.
      100%ම ගෝටා යටතේ (එක පුද්ගලයෙක් යටතේ) තියාගෙන වියදම් කළා නම් ඊටත් වඩා වැඩක් වන බව මාගේ විශ්වාසයයි.

      • Sarath Bulathsinghala says:

        සල්ලි වෙන්කර තියෙන සමහර කබ්බෝ දැක්කම ඔක්කොම රාජපක්ෂ වරුන්ට වෙන්කලානම් හොඳයි කියලා මට හිතෙනවා!

  2. ජගත් says:

    ඕක අමුතුවෙන් කියන්න ඕනා නැ හර්ෂන.

  3. Mahajanaya says:

    Though I did favor GR and Pohottuwa , I am sad that no strong/knowledgeable opposition in the house this time. Right or wrong , opposition must always raise their concerns “ONLY FOR THE SAKE OF HELPING COUNTRY”. Not for being a non-alliance or just to show colors.

  4. Love nature says:

    මහබැංකු හොරකමේ පාඩුව පාස්කු ඉරිදා බෝම්බයෙන් සංචාරක ව්‍යාපාරයට වෙන හානියට වැඩියි.

  5. Love nature says:

    ”යහපාලනය” පොරොන්දු වී, 2015 ජනවාරි 8 වැනිදා බලයට පිවිසුණු දේශපාලන කණ්ඩායම ලංකා ඉතිහාසයේ විශාලතම මංකොල්ලය සිදු කළ බව පැහැදිලිය.2015 හා 2016 සිදු වූ මහ බැඳුම්කර මංකොල්ල නිසා රටට සිදුවූ හානිය අති විශාලය. එම පාඩුව, රුපියල් බිලියන 1500 කටත් වඩා වැඩි බව දැනටමත් තාක්ෂණිකව ගණනය කොට ඇත

  6. gamini says:

    parana thatiyama nawatha waadanaya

  7. DOC says:

    යහපාලන බැංකු හොරු, පාස්කු බෝම්බ කාරයෝ, ඩීල් කාරයෝ අපි ගැන ආදරයෙන් උපදෙස් දෙනවා මිත්‍ර වරුණි. දැකල නැත්නම් බලාගන්න.

  8. Sakunthala says:

    ආණ් ඩු කරන කෙරුවාව තේරෙයි තව අවුරුද්දක් යනකොට​, මේ සුන් දර ලංකාවෙන් පලුවක් චීනයට සින්නක්කර වෙලා තියෙයි. බයියනේ ඔය කොමෙන්ට් ටික දාපල්ලා තව වසර දෙකකින් පස්සේ

    • Angoda Buva says:

      මමමට දුක තොපි වගේ කාලකණ්ණි කුහක හැත්ත ඒ comments බලන්න තව අවුරුද්දක් ජීවත් වෙයිද කියලයි.

      මොකද තොපි ෂුවර් එකටම ඊට කලින් ඊර්ෂයාවෙ පුපුරල මැරෙනව මේ රට පිලිවෙලකට හැදෙන හැටි දකිනකොට.

      එතකන් ඉතිං මේ වගේ comments දම දමා චූන් වෙවී හිටපල්ල.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      චීනෙට වරයා වික්කෙ යහපාලන ආණ්ඩුව. විකුණලා ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නෑ.
      වරාය නගර ගිවිසුම කල් දාපු හිලව්වටවරාය නගරයෙන් අක්කර 4ක් චීනට දුන්නෙත් යහපාලන ආණ්ඩුව.
      එහෙවු යහපාලන ආණ්ඩුවේ පාර්ශව කාරයෝ දැන් මෙතන මැරෙන්න හදනවා.
      මට නම් පුපෙනුත් හිනා.

  9. Gini says:

    You 🐃 better than robbing the bank.

Main News