අතේ ඇත්තේ ඩොලර් මිලියන සෘණ 4700යි.. ජනවාරියේදී රට බංකොලොත්..

December 8, 2021 at 10:02 pm | lanka C news
අතේ ඇත්තේ ඩොලර් මිලියන සෘණ 4700යි.. ජනවාරියේදී රට බංකොලොත්..

ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140 ක් පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

නමුත් වියදම් කිරීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන සෘණ 437 බවද ඔහු පෙන්වා දෙයි.

පෙබරවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4843ක් බවද කී ඔහු නමුත් මේ මාසය අවසන් වන විට අැත්තේ ඩොලර් මිලියන එකසිය හතලිහක් නිසා ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4700 යයිද කියා සිටියේය. එනම් එවිට රට බංකොලොත් තත්වයට බවට පත්වන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

72,369 views

22 Comments to “අතේ ඇත්තේ ඩොලර් මිලියන සෘණ 4700යි.. ජනවාරියේදී රට බංකොලොත්..”

  1. D.Nimal says:

    Having severed political-economic crisis is undoubtedly accepted by right thinking citizens of Islanders . It is quite obvious give us New range of policies to overcome ongoing crisis to be resolved by SJB line of policies by Sajith P….or you..? Your are seems to be data collector ,not that an Economics of well educated person of SJB . While take epidemic of Corvid 19 Not under fully control in World.,, as well as USA, UK and EU countries. Not nor SAVE ITS ECONOMY ON ITS OWN. Many rich nation business are shutting down unemployment fighter has rise. The inflation & monetary policies has lost their tractions.

Main News