‘අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා.. මෙහෙම ගියොත් කොරෝනා නෙවෙයි බඩගින්නේ මැරෙයි..’ DIG අජිත් රෝහණට මිනුවන්ගොඩින් සජීවී ඇමතුමක්..

October 14, 2020 at 10:26 pm | lanka C news
‘අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා.. මෙහෙම ගියොත් කොරෝනා නෙවෙයි බඩගින්නේ මැරෙයි..’ DIG අජිත් රෝහණට මිනුවන්ගොඩින් සජීවී ඇමතුමක්..

කොරෝනා අාරම්භ වෙද්දී තමන් අත තිබුණේ රුපියල් හයසීයක් පමණක් බවත් දැන් ඇත්තේ රුපියල් දහයේ කාසි දෙකක් පමණක් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියාසිටියේය.

එම නාලිකාවේ ‘දවස’ වැඩසටහන සමඟ එක්වී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වෙත එම පුද්ගලයා කියා සිටියේ තම දරුවා මේ වන විට තමන්ගෙන් බිස්කට් ඇතුළු විවිධ දේ ඉල්ලමින් සිටින බවත් දැන ඒවා ගෙන දීමට හැකියාවක් නැති බවත් ය.

ඒ නිසා මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියහොත් කොරෝනා නිසා නොව බඩගින්නේ මිය යනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බලන බවත් පොදුවේ එම තත්ත්වය ගැන ඉතා සැලකිල්ලෙන් කළ හැකි සියල්ල සිදු කරන බවත්ය.

අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා.. මෙහෙම ගියොත් බඩගින්නේ මැරෙයි..

Gepostet von Lanka C news am Mittwoch, 14. Oktober 2020

86,125 views

45 Comments to “‘අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා.. මෙහෙම ගියොත් කොරෝනා නෙවෙයි බඩගින්නේ මැරෙයි..’ DIG අජිත් රෝහණට මිනුවන්ගොඩින් සජීවී ඇමතුමක්..”

  1. ක්‍රිමිනල් says:

    මේ කතාව පහුගිය ආණ්ඩූකාලේ , දෙරණේ චතුරට කොල් කරලා කිව්වනං මෝඩ බෛයො පිලිගන්නේ හිස් මුදුනින් , ඒ තර්මටම මුං අමූ ගොං ,මොකා රට පාලනය කරත් රටේ දිළුදුකම 4.7 % ක් වුනත් , සාපේක්ශ දිළුදුකම 53% ක් බව ජනජනසංඛ්‍යා ලේඛන වල සදහන් වෙනවා , දෛණික පඩියෙන් ජිවත්වන පවුල් ලක්ශ ගානක් රටතුල ඉන්නවා (මෝඩ ගොං බෛයි බහුතරය ඇතුලත්ව), එදා වේල බැලන්ස් කරගත්තු මිනිස්සු අද හිරවෙලා ,කන්න බොන්න මුදල් නැතුව වේලනවා , ගම්පහ කියන්නේ මේ පාණ්ඩුව බලයට ගේන්න ප්‍රභල දායකත්වයක් දරපු අමු බෛයො ඉන්න පලාතක් . දැන් කන්න නැතුව ගම්පහ බෛයො අඩනකොට ,තවම ලොක් ඩවුන් නොකරපු පැතිවල ඉන්න බෛයො ගොං ජොක්ස් දෙනවා .තොපේ පැත්තත් ලොක් ඩවුන් වෙලා කන්න බොන්න නැතුව ඉන්නකොට තොපේ පොර ටෝක් විසිවෙන්නේ ගුධ මාර්ගයෙන්..🤣🤣🤣

    • GU-VP SAKKILI API says:

      තොපේ පොර ටෝක් විසිවෙන්නේ ගුධ මාර්ගයෙන්..🤣🤣🤣 පොර ටෝක් විසිවෙන්නේ ගුධ මාර්ගයෙන්..🤣🤣🤣, samalingika Kari tamai GU-VP topita suck karann wenne.
      තොපේ mather-ge ගුධ මාර්ගයෙන්..🤣🤣🤣 excelant kollo

    • supun says:

      PAD SAJIYA CRIMINAL. NAMIN NOKADAWAA COMMENT KARANAWA.
      OHOMAHARI SATHUTU WEYALLA, CHANDAYAK THIBBA DAWASATA HELUWEN TAMAI YANTA WENNE

    • හැමිනල් says:

      හෙට news බලපං මේසෙ උඩ දහයේ කාසි දෙක තියේවි…

  2. Yvonne says:

    Very strange sirasa

  3. asela says:

    issara rosi deshapalaneta genna maharaja maasa 3 ekiwa anojawa gennala purudu karala , boru prashna ahala studio ekedi ewata uththara dena hati serama ekita ugannalaa thamayi ara good morning srilanka program eke rosi gen ahanna program eka patan gaththe , ehew sirasa YAKO