අතේ සතයක් නැතිව සිටි දේශපාලඥයා මෙතරම් ඉක්මනින් ලෝකයේම ධන කුවේරයෙක් වූයේ කෙසේද..- අගරදගුරු

May 11, 2019 at 6:30 am | lanka C news
අතේ සතයක් නැතිව සිටි දේශපාලඥයා මෙතරම් ඉක්මනින් ලෝකයේම ධන කුවේරයෙක් වූයේ කෙසේද..- අගරදගුරු

දේශපාලනයද පිවිසෙද්දී අතේ සතයක්වත් නැතිව සිටි පුද්ගලයන් කෙටි කලකදී ධනවතුන් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් පවත්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

එතුමන් මේ බව කියා සිටියේ මෙරට සියලුම කතෝලික රදගුරුවරුන් එක්ව මුල් වරට පවත්වනු ලැබූ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු මුලින් කිසිදු ආර්ථික පසුබිමක් නැතිව කිසිවකු බලාපොරොත්තු නොවූ ලෙස දියුණු වී ඇත්නම් හදිසියේම කෙටි කාලයක් ඇතුලත ලෝකයේ පොහොසතුන් තත්වයට වැටෙන්නට තරම් දියුණු වී ඇත්නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතු බවද එතුමක් පැවසීය.

ඔවුනට එසේ මුදල් ලැබුණු මාර්ග කවරේද කියා සොයා බැලීම කළ යුතු බවද රදගුරුතුමන් සඳහන් කළහ.

48 views

21 Comments to “අතේ සතයක් නැතිව සිටි දේශපාලඥයා මෙතරම් ඉක්මනින් ලෝකයේම ධන කුවේරයෙක් වූයේ කෙසේද..- අගරදගුරු”

  1. Sun says:

    Minister used the position to make money and top leader were keeping closed eye policy for them as he was voting them. This is the policy of our leader and in the developed countries the policy i is the governing body of the path. That is the difference between two. We have no policy, some have bending neck policy and others focusing on money and power. I challenge , whoever comes within these local policies things will be the same except the colour.

    • කවුද ඕකා! says:

      මොකාද මේ සුළුජාතික අන්තවාදීන්ට සහ ස්ත්‍රීන්ට හම ආණ්ඩුවකම කේවල් කර ඇමතිකම් ගන්ඩ පුළුවන් ඡන්ද ක්‍රමයක් හදපු එකා! කෝ ඕකා!

  2. sirimal says:

    Muslims have been given a blank cheque by all governments. We should:
    i. permanently ban BURKA
    ii.allow to open pork meat selling shops in all markets anywhere in Sri Lanka
    iii.investigate Jewellery Shops, Money Changers, Gem Merchants in all parts of Sri Lanka.
    iv. Investigate houses with Bunkers of the owners of Jewellery Shops, Money Changers, Gem Merchants in all parts of Sri Lanka.

  3. SL says:

    මෙතුමාගෙන් වත් ඉගෙන ගනිල්ලා ,ගලබොඩ හාමුදුරුවෝ හිරේ දැම්ම ,අනතවාදෙට එරෙහිව කතා කරනු සමාජය තර්ස්තවාදියෝ කරලා ,චන්ද ටිකක් වෙනුවෙන් කෙල හලන ,රට සහ රටේ මිනිස්සු නට මොනවා උනත් කමක් නැහැ කියල පාලිමෙන්තුවේ ගොළුවෝ වගේ ඉන්න සිංහල කෙනහිලෝ ටික ගෙවල් වලට පලයල්ලා ,

    • අංකූරා says:

      එක වැටකින් එකම ඉඩම දෙකකට බෙදෙන්නා සේම එක් ජාතිවාදයකින් අනෙක් ජාතිවාදය පෝෂණය කෙරේ . කලයුත්තේ සියලු වර්ගයේ ජාතිවාද ප්‍රතික්ෂේප කර නීතිය හරියටම ක්‍රියාත්මක කිරීමයි .

      • Vesamuni says:

        oba me kiyanne gnanasara himi mathakkaragene wiyaheka. a himi jathiwadiyek ho agam wadiyek nowei. jihad anthawadayak thiyanawa, mewa thama sakshi. baladhareen megena ikmanin yamak karanne. a himiyan kee de gena prathichara nethi nisa wegayen katha karanta, resweem pawathwanta sidda una. ahamben yam siddith wenta ethi (kiyana tharam nowei) namuth a himiyan hitha mathawa kisiwek maranta gahanta giye ne.

  4. Appu says:

    This will never happen since all politicians are in same category.

  5. Ameen Khan says:

    Ranil Maithree is just playing politics for next election.

    If they are honest then, Baduideen, Asath Sali, Hisbulla, mujibar will be investigated.

    Sorry for voters.

  6. සදා sotti says:

    ඕක හොයලා බැලුවා නම් ඇමැති 225 සහ මැරුණු ඇමැති සෙට් එකත් අරන් ඇතුලට දාන්න ඕනේ

  7. buruputha says:

    This will never happen since all politicians are in same category specially Parajitha

  8. Dr Gunaratne says:

    a priest, a genius, a gentleman, a revolutionary. one in a century of years!

  9. Sun says:

    The Father is very wise and see things beyond.The foolish politicians have no sense of thinking cannot see see future. They work for the government and put the people in trouble by inducing things such as homosexuality as they have corrupted heads. So how can we expect these fellow to design proper legislation forv the people. I challenge.

  10. gamarala says:

    රටේ නායක දෙන්නගේ ආදරයෙන් කියලා ජනතාව කියනවාලු තවත් මොන කතාද?

Main News