අත-අලි-පොහොට්ටු ඡන්ද සටන ඇරඹේ.. තැපැල් ඡන්දය දමන්න දිගු පෝලිම්…

January 22, 2018 at 12:40 pm | lanka C news
අත-අලි-පොහොට්ටු ඡන්ද සටන ඇරඹේ.. තැපැල් ඡන්දය දමන්න දිගු පෝලිම්…

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වන තැපැත් ඡුන්ද විමසීම අද හා හෙට දෙදින තුලදී පැවැත්වෙයි.

රට පුරා පිහිටි මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානයන්හිදී තැපැල් ඡුන්ද සලකුණු කිරීම සිදු කෙරෙයි.

සාමාන්‍යයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් රාජ්‍ය සේවකයන් මෙවර තැපැල් ඡුන්දය සදහා පෝලිම් ගැසී සිටියේ යයි වාර්තාකරුවෝ කියති.

135 views

11 Comments to “අත-අලි-පොහොට්ටු ඡන්ද සටන ඇරඹේ.. තැපැල් ඡන්දය දමන්න දිගු පෝලිම්…”

  1. Saradiel says:

    යමපාලනය යුද සෙබලුන්ගේ ඔලු පලාපු නිසා චන්දය දෙන්නේ පොහොටුවට

  2. Saman says:

    People want to Jvp

  3. sunil says:

    යූ.ඇන්.පියට ජය නියතයි

  4. Buddhi anshaye ranaviruvo hiragevalwala thaaama, policepathi poleesiye kattiyatath neethiya jayatama navanawa, aarakshaka ansha thama vaasiyata paavichchi karala e ayata chodana aavaama e ayawa ignore karana jada yahapaalanayata aayemath chande denna tharama modayo forces wala innawa nam itin api mokade koranne bolang ? ngeeee appei……………..

  5. Nandasoma says:

    යූ ඇන් පි යට ඡන්දය දෙන්න එක හේතුවක් හරි තියෙනව නම් දුන්නට කමක් නැහැ…..!

    රටම විකුණල, ආර්ථිකය විනාශ කරල, ජනතාවට බදු බර දීල, මැති ඇමති වරුන්ට වරප්‍රසාද දීල, මහබැංකුව අමු අමුවේ මංකොල්ල කාල, රණ විරුවන්ව හිරේ දාල… මේ වගේ ගොඩාක් දේවල් තියෙනව…. යූ ඇන් පියට ඡන්දය නොදෙන්න….

  6. Lapaya says:

    Banku horuntayi. Ratu alintayi . Hitange patiyatayi aba saranayi.

  7. Troot says:

    එක්සත් ජාතික පෙරමුණට ජයවේවා

  8. රාහුල මල්ලී says:

    නන්දසෝම මහත්තයෝ…. ඔයා කියන දේ තේරෙන්න යූ.ඇන්.පි කාරයන්ට මොළයක් තියෙන්න එපැයි… උප්පත්තියෙන්ම මොළයක් පිහිටලා නැති උංට කොහෙද ඕවා තේරෙන්නේ…

Main News