අත-බුලත දිනවන්න ජනපති මෛත්‍රී රට පුරා වේදිකා අමතයි.. රට පුරා ජනහමු විසිදාහක්…
December 29, 2017 at 6:48 pm | lanka C news
පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන ජනරැළි 22ක් ඇමතීමට නියමිතය.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය හා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙනි.
මීට අමරතව ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් රැුස්වීම් 100ක් හා එක් මැතිවරණ කොට්ඨාශයක රැස්වීම 2ක් බැගින් පැවැත්වීමටද සැලසුම් කර ඇත.
එසේම ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ජනහමු 20,000 පැවැත්වීමටද සූදානම් කර ඇත.
Ayiyo mewata yana salli. Ubala monawa karath paradayi.
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කිරීමේ පෙරහුරැව…..
අයියෝ ගමරාලගේ ජන්ද අඩහැරේ …ඕවා අහන්න බලන්න යන ගොන්නු තාමත් අපේ රටේ සිටිනවාද ? වෙන රටක නම් මුළු රටේම ජනතාව පාර බැහැලා මේ වගේ ආණ්ඩු නෙරපා දමලා ..අපේ රටේ මෝඩයෝ තාමත් ගමරාල අලි වලිගෙ එල්ලී කොටින් සමග පෙඩරල් කරන්න සිහින දකිමින් දිව්‍ය ලෝකේ සිහින මවන හැටි නිකමුන් වගේ බලා සිටිනවා …දැන්වත් රට ජාතිය ගැන සිතව් මිනිසුනේ
Eka janahamuwakata 5000 k wiyadam kalath. 20000×5000= 100000000 . Sarala janapathi
ආප්ප විප්ලවයෙන් බලයට පැමිණි මුල් අවස්ථාවේ තමා නැවත ජනපති නොවන බව දළදා මාලිගය ඉදිරියේ සිට පැවසූ සිරිසේන නැවත බලයට තණ්හාවේ බොරු කියමින් ජන්ද වේදිකාවේ …හික් ..ගීක්
මේ පාර ඇපත් නැතුව තමයි යන්න වෙන්නේ ජඩපාලනය නැවත බලයට පැමිණීම අපේ රටේ විනාශය තමයි ..එය කිසි විටක සිදු නොවේ
බොරු කාරයෙක් පාලකයා වීම රටේ ආර්ථිකය ,ජාතික සම්පත් සියල්ල විනාශ විය තවත් මොහුට රැවටිය යුතුද ? පක්ෂ පාට වලට නොරැවටී ජඩ පාලනය නෙරපා දමව්… අපේ සිංහල මව් බිමේ ආරක්ෂාවට සිංහලයාගේ මතු අනාගතය වෙනුවෙන් මේ දේශද්‍රෝහී ජඩපාලනය පන්නා දමව්
කෝ මෙි මහින්දට තියෙනව කිවිව රැල්ල? ඒක පුස්වෙඩිල්ලක් වගේ. කියන තරමි බලයක් නැහැ වගේ. මෛත්‍රීපාල මුන්ට මෙදාපාර දෙන්නෙ දොඹ තෙලෙන්. මෙි ජන්දෙන් පස්සෙ මහින්දගෙ පන්සල් සංචාරයටත් ඉල්ලුම අඩුවෙයි.
චන්දෙන් පස්සේ උබටත් වෙන්නේ දොඹ තෙල් ටික උබේ අතේ ගාගෙන කොහෙහරි මුල්ල්කට් ගිහින් පුස්වෙඩිල්ල තනියම බලන්න තමයි.
චන්දෙන් පස්සේ උබටත් වෙන්නේ දොඹ තෙල් ටික උබේ අතේ ගාගෙන කොහෙහරි මුල්ල කට ගිහින් පුස්වෙඩිල්ල තනියම බලන්න තමයි.
beruwala chain hora, rambapalata ohoma wihilu karanta pau ne.
Sippikatuwakin muhuda ihinna hadanawa wage wedak.