අදට කොරෝනා 578ක් හමුවේ.. මරණ 05යි..

April 21, 2021 at 9:39 pm | lanka C news
අදට කොරෝනා 578ක් හමුවේ.. මරණ 05යි..

අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 578 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන ද 97,895කි.

එමෙන්ම අද දිනයේ කොරෝනා ආසාදිතයන් පස්දෙනකු මිය ගොස් ඇත.

ඒ සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 630 දක්වා ඉහල යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබේ.

17,575 views

3 Comments to “අදට කොරෝනා 578ක් හමුවේ.. මරණ 05යි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා. අනෙක් සියලුදෙනාට ඉක්මන් සුවය පතමු.

  2. කලුවා ගොන් බඩු කාරයා says:

    සියලුම රටවැසියන් ඉතාමත් කල්පනාකාරි ලෙස සෞඛ්‍යය අරක්ෂිත උපදෙස් පිලිපදින්න.අපි සියලුම දෙනා අරක්ෂා වෙමු.

  3. Awurudu Koha says:

    Thawath aurudu samarala, vesak ekath samaranna lahasthi wemu!

Main News