අදත් අඩවුවක් අල්ලන්න වගේ.. පාර්ලිමේන්තුවට ඡන්ද පෙට්ටියක් ගෙනේ..

November 19, 2018 at 12:42 pm | lanka C news
අදත් අඩවුවක් අල්ලන්න වගේ.. පාර්ලිමේන්තුවට ඡන්ද පෙට්ටියක් ගෙනේ..

මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුව තුලට ඡන්ද පෙට්ටියක් වැනි දෙයක් ගෙන ආ බව වාර්තා වෙයි.

අද පස්වරු 01.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.

අද පාර්ලිමේන්තු මහජන ගැලරිය ගැලරිය විවෘත නොකිරීමටද තීරණය කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට දැඩි ආරක්‍ෂාවක් යොදා තිබේ.

143 views

8 Comments to “අදත් අඩවුවක් අල්ලන්න වගේ.. පාර්ලිමේන්තුවට ඡන්ද පෙට්ටියක් ගෙනේ..”

  1. සුනීතා says:

    මේ එන්නේ විවිද හේතු කාරනා පෙන්නුම් කරලා චන්ද තියෙලා චන්ද අරගෙන ඒවාගේ බහුතරය unp කියල පෙන්වලා ඒ අනුව ආණ්ඩුවට ඉවරයි හෝ ආණ්ඩුව වලංගු නෑ කියල කියන්න .වඩාම හොඳ ඔය පෙට්ටියත් එක්කම කතානායක උස්සගෙන ගිහිල්ල විසිකරලා දාන එක

    • කරු-මයා says:

      සමනල්ලු තටු ගසති හති වැටෙන තුරු
      ලස්සන තටු පෙනේ නිසලව ඉන්න තුරු
      උඩගිය සමනලු නොදනී මරු ගිලින තුරු
      කරු-මයා නොදනී කල පව ගෙවන තුරු

      • Asaranaya says:

        නරුම කරු-මයාගෙ අවසන් ගමන් යන්න ඇනවුම් කළ පෙට්ටිය

  2. gevalaya says:

    පාර්ලිමේන්තුවේ ඇතුලේ චන්දෙකට මහින්ද බයයි මහ චන්දෙකට රනිල් බයයි

    • silva says:

      ube ammata digital karai kiyala uba bayai

    • වෙරි සොරි says:

      බය නං හරි විදිහට විස්වාස බන්ගේ ගේන්න කියනවද යකෝ ? තොපි හොර ක්‍රමයට ‘ඉන්ස්ටන්ට්’ විස්වාසබංග ගෙන්නේ ඇයි ? හරි විදිහට ගෙනාවොත් බහුතරය තියා තොපිට දෙකත් නැතිවෙන නිසයි

  3. පුන්සිරි says:

    අපිම නේද කියන්නේ පාර්ලිමේන්තුවට ගිලා බහිනවානම් හොදයි මුන් ටික රටින් තුරන් වෙලා යන්න කියලා. ඉතින් උන් ගහ මරා ගන්න එක හොදයි නේද , මොකද මෙචර කල් උන් අපිව මරන් කාපු නිසා.
    එක නිසා පාර්ලිමේන්තුවේ මුන් ගහ මරා ගන්නකොට හොද අතල් එකක් ගන්න ,සතුටු වන්න , විනෝද වන්න.එක තමන්ගේ ප්‍රශ්ණයක් කර ගන්න එක යාලුවනේ…

  4. Oya thakdi bahutaraya apita wadak naha. paraa adipataya mhajana chandayak tiyanna.

Main News