අදත් අඩවුවක් අල්ලන්න වගේ.. පාර්ලිමේන්තුවට ඡන්ද පෙට්ටියක් ගෙනේ..
November 19, 2018 at 12:42 pm | lanka C news
මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුව තුලට ඡන්ද පෙට්ටියක් වැනි දෙයක් ගෙන ආ බව වාර්තා වෙයි.
අද පස්වරු 01.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.
අද පාර්ලිමේන්තු මහජන ගැලරිය ගැලරිය විවෘත නොකිරීමටද තීරණය කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.
මේ එන්නේ විවිද හේතු කාරනා පෙන්නුම් කරලා චන්ද තියෙලා චන්ද අරගෙන ඒවාගේ බහුතරය unp කියල පෙන්වලා ඒ අනුව ආණ්ඩුවට ඉවරයි හෝ ආණ්ඩුව වලංගු නෑ කියල කියන්න .වඩාම හොඳ ඔය පෙට්ටියත් එක්කම කතානායක උස්සගෙන ගිහිල්ල විසිකරලා දාන එක
සමනල්ලු තටු ගසති හති වැටෙන තුරු
ලස්සන තටු පෙනේ නිසලව ඉන්න තුරු
උඩගිය සමනලු නොදනී මරු ගිලින තුරු
කරු-මයා නොදනී කල පව ගෙවන තුරු
නරුම කරු-මයාගෙ අවසන් ගමන් යන්න ඇනවුම් කළ පෙට්ටිය
පාර්ලිමේන්තුවේ ඇතුලේ චන්දෙකට මහින්ද බයයි මහ චන්දෙකට රනිල් බයයි
ube ammata digital karai kiyala uba bayai
බය නං හරි විදිහට විස්වාස බන්ගේ ගේන්න කියනවද යකෝ ? තොපි හොර ක්රමයට ‘ඉන්ස්ටන්ට්’ විස්වාසබංග ගෙන්නේ ඇයි ? හරි විදිහට ගෙනාවොත් බහුතරය තියා තොපිට දෙකත් නැතිවෙන නිසයි
අපිම නේද කියන්නේ පාර්ලිමේන්තුවට ගිලා බහිනවානම් හොදයි මුන් ටික රටින් තුරන් වෙලා යන්න කියලා. ඉතින් උන් ගහ මරා ගන්න එක හොදයි නේද , මොකද මෙචර කල් උන් අපිව මරන් කාපු නිසා.
එක නිසා පාර්ලිමේන්තුවේ මුන් ගහ මරා ගන්නකොට හොද අතල් එකක් ගන්න ,සතුටු වන්න , විනෝද වන්න.එක තමන්ගේ ප්රශ්ණයක් කර ගන්න එක යාලුවනේ…
Oya thakdi bahutaraya apita wadak naha. paraa adipataya mhajana chandayak tiyanna.