අදත් ආසාදිතයන් 2000 පනී…

June 21, 2021 at 11:01 pm | lanka C news
අදත් ආසාදිතයන් 2000 පනී…

තවත් ආදාදිතයන් 367 දෙනෙකු වාර්තා වීම සමග අද දිනයේ මෙරට වාර්තා වන ආසාදිතයන් ගණන 2098කි.

ඔවුන් සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 241787 දක්වා ඉහළ යයි.

6,301 views

One Comment to “අදත් ආසාදිතයන් 2000 පනී…”

  1. A Sri Lankan says:

    Can we also know the Total Eligible Population for the Vaccination and what % is vaccinated ?

Main News