අදත් ආසාදිතයන් 2000 පනී..

June 23, 2021 at 8:59 pm | lanka C news
අදත් ආසාදිතයන් 2000 පනී..

තවත් කොරෝනා ආසාදිතයන් 820ක් හදුනාගැනීමත් සමග අද හදුනාගන්නා ලද ආසාදිත ප‍්‍රමාණය 2205 දක්වා ඉහල යයි.

ඔවුන්ද සමග මෙරට වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 246,091කි.

6,487 views
Main News