අදත් ආසාදිතයන් 2000 පනී…

May 16, 2021 at 8:53 pm | lanka C news
අදත් ආසාදිතයන් 2000 පනී…

අද තවත් කොරෝනා ආසාදිතයන් 543 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ හදුනාගත් නව ආසාදිත ගණන 2275කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 142,746 දක්වා ඉහල යයිග

13,206 views

4 Comments to “අදත් ආසාදිතයන් 2000 පනී…”

  1. ක්‍රිමිනල් says:

    දෙදහ නෙමේ දවසට විසිදාහක් අහුවුනත් ඔරැකල් සිස්ටම් එක තියෙන හින්දා අවුලක් නෑ ඇත්තෙම නෑ ,ගොං බෛයෙක් පැලකට නග්ගලා ,ගම සමග පිළිසදරක් දාලා , ගොං බෛයෙක්ගේ රා කට්ටක් ග්ස්සොලා ගොන් ප්‍රශ්ණයක් අහලා විසදලා දැම්මහම ඔය ඔක්කොම අමතක වෙලා යයි. මෙව්වා මොනාද අයිබොවන්ඩ ! අපි තමයි හොදටම කලේ..😂😂😂

    • Pohottu says:

      Pcr mokatda? Vaccine thiyenawa. Me wage Mari moda nayakayek lanakawe newei mulu dakunu asiyawema indala na mage hithe🤣🤣🤣

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    වට පහ හයකට කියන මේ ගණන් දකිද්දි අපිට සිහි වෙනව කසිප්පු ජොනී ලන්සා ප්‍රසා එහෙම මයික් ඉස්සරා ඉදන් දීපු පොර ටෝක් ඒ ඔක්කොටම උඩින් අපි තමා හොදටම කලේ කියල ඔලොක්කුවට හිනා වෙච්ච.අධිතක්සේරුව කවදත් අගුණයි

  3. කැලණියේ නයා says:

    දෙදාස් දහනමේ අග ගග දෙබෑ කරන් ඇවිත් රටට සුබ කාලයක් එනව කියල මම කිව්ව කිව්වමයි එදා ඉදන් කොවිඩ් ගන් වතුර ආර්තික අවපාතෙ සුලි සුළං අරක මේක ඔක්කොම.දැන් ගෙදර නයෙක් දැක්කත් මරන් කන්න තරමේ තරහක් එනවලු අපේ බයි සොයුරන්ට.සොරි ෆොද මිස්ටේක්

Main News