අදත් ඇප නෑ.. මහින්දානන්ද නැවත වැලිකඩට..
September 22, 2016 at 12:40 pm | lanka C news
මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ලබන 27 වන දින දක්වා නැවත රිමාන්ඞ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග අද නියෝග කලේය.
මිලියන 27ක පමණ මුදලක් උපයා ගත් අකාරය පැහැදිලි නැති බවට රහස් පොලීසිය විසින් මුල්‍ය විශුද්ධිකරණය චෝදනා යටතේ මන්ත්‍රීවරයාට එල්ල කර ඇත.