අදත් ඇප නෑ.. මහින්දානන්ද නැවත වැලිකඩට..

September 22, 2016 at 12:40 pm | lanka C news
අදත් ඇප නෑ.. මහින්දානන්ද නැවත වැලිකඩට..

මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ලබන 27 වන දින දක්වා නැවත රිමාන්ඞ් කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග අද නියෝග කලේය.

මිලියන 27ක පමණ මුදලක් උපයා ගත් අකාරය පැහැදිලි නැති බවට රහස් පොලීසිය විසින් මුල්‍ය විශුද්ධිකරණය චෝදනා යටතේ මන්ත‍්‍රීවරයාට එල්ල කර ඇත.

3 views

3 Comments to “අදත් ඇප නෑ.. මහින්දානන්ද නැවත වැලිකඩට..”

  1. DIRTY yamapalanaya jarawa hora boru pure revenge this is………..

  2. RAJ says:

    ගිය ආණ්ඩුවේ හිටිය රාජිත වගේ අපතයො උපයලා තියෙන මුදල් කන්දරාව ගැන පැහැදිලිද..?

  3. berwaya says:

    menna thawath ranawiruwek dan gediyata

Main News