අදත් කොරෝනා මරණ අඩුයි…

October 21, 2021 at 6:20 pm | lanka C news
අදත් කොරෝනා මරණ අඩුයි…

තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13562 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 554ක් වාර්තා වී ඇත.

3,166 views

7 Comments to “අදත් කොරෝනා මරණ අඩුයි…”

  1. රන්වල says:

    රතනෙගෙ කාබනික ටොපිය වගේ පැනියලගෙ හෙළ ටොපිය කෑව නම් හෙම මේ වෙද්දි කොරෝනා වපුරල හාල.හොද වෙලාවට ආණ්ඩුව කාබනික ටොපිය ගිල්ලට හෙළ ටොපිය වැමෑරුව.

    • ක්‍රිමිනල් says:

      කොහොමත් ඊළගට ගොවිපොකුර තමයි. පවි යකෝ ඒ අසරන මිනිස්සු ඇයි බං ජවිපාවෝ රටෙි වැඩකරන මිනිස්සුන්ගෙන්ම පලිගන්නේ? මට නොේරෙන දේ ඒකයි උන් වෙනුවෙන් කැට හොල්ලන ජිවිතකාලෙම බත්බැලකමි කරනඅහිංසක මිනිස්සුන්ටමනේ උං කෙලින්නේ

  2. 3% නැති ජෙප්පා says:

    කුහක අවස්තාවාදි බංකොලොත් දේසපාලුවන්ගේ උගුලට අසුවි තමාගේ ගෞරවයද නැතිකරගෙන මංමුලාවි රටෙි වසංගතයක් ඇති කාලෙක පාරවල් ගානේ උද්ගොසන කර කොරෝනා මාරයාට ගොදුරැවි මියගිය ගුරැ මෑණිවරැන් සහ පියවරැවෙනුවෙන් අපගේ ශෝකය. පවි ඒගොල්ලෝ කැත විදියට රැවටුවා අර කාලකන්නි ගුරැසංගමි හොරිකඩයෝ

  3. Ravana parapura says:

    හෙළ ඔසුවට පිං සිද්ද වෙන්න අනේ වාසානාවක්.

  4. John sri says:

    උද්ඝෝෂණ කර කොරෝනා සාදාගෙන මියගිය 5දෙනෙකුගේ නම් හැකිනම් කියන්න. බස් වල කෝච්චි වල තෙරපිලා ගෑස් පෝලින් බාර් පෝලින් කිරිපිට් පෝලින් පෝරපෝලින් සිමෙන්ති පෝලින් පාස්පෝට් පෝලිම් වල ඉදලා කොරෝනා හදාගෙන මැරිච්ච සියගානක් ඉන්නවා . ගෙවල් වල වයසක අම්මලා තාත්තලා දහස් ගනං මලා.

  5. MD says:

    කවුරුත් තමන්ගේ බඩ වඩා ගැනීමේ අරමුණින් මාධ්‍ය සංදර්ශන ගොවි ගුරු හෙදි උද්ඝෝෂණ පෙලපාලි අකුරට වැඩ කලා.නමුත් ආරක්ෂක භටයා ආයෙමත් පෙන්නුම් කලා සැබවින්ම ඔවුන් තමයි රටට අවංකවම ආදරය කරන්නේ කියලා.ඵ් වගේම ජනපතිතුමා අවංකවම හරිත රටක් ගැන විශාල කැපකිරීම් කරමින් නින්දා අපහාස විදිමින් යන ඵඩිතර ගමනට අපේ ආචාරය!