අදත් කොරෝනා 2000 පනී.. සමස්ථය 135000 පනී..

May 13, 2021 at 9:09 pm | lanka C news
අදත් කොරෝනා 2000 පනී.. සමස්ථය 135000 පනී..

තවත් කොරෝනා ආසාදිතයන් 1174ක් හදුනා ගැනීමත් සමගින් අද හදුනාගත් ආසාදිතයින් ප‍්‍රමාණය 2249 දක්වා ඉහල යයි.

ඒ සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 135,776ක් දක්වා ඉහළ යයි.

9,881 views

2 Comments to “අදත් කොරෝනා 2000 පනී.. සමස්ථය 135000 පනී..”

  1. ලොකුනැති ගේ says:

    කෝ මේ Big House, පිරෝනා කොයා

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අපි තමා හොදටම කලේ කොච්චර හොදට කලාද කියනව නම් මහමොලකරු සිය ගමරට බලා පැන්න.

Main News