අදත් කොරෝනා 2500 පනී..

May 10, 2021 at 11:23 pm | lanka C news
අදත් කොරෝනා 2500 පනී..

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 992ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 2,573කි.

ඔවුන් සමග මෙරට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 128,479කි.

22,736 views

6 Comments to “අදත් කොරෝනා 2500 පනී..”

  1. මෝඩ බයියා says:

    ලෙඩ්ඩු දවසට දහදහක් ආවත් අන්ඩ කන්ටරෝල් කියල ජොනී සර් කිව්ව.අනික වැඩිවෙන ලෙඩ්ඩු ගානට ඇදන් හදන්න අපේ බයි සොයුරන්ට දීල තියෙන්නෙ.ඉස්සර උන් අහුවෙන අහුවෙන තාප්පෙ චිත්‍ර ඇන්ද වගේ දැන් පිස්සුවෙන් ඇදන් හදනව.ඒ ඇදන් වලට දොස්තරල නර්ස්ල කෝ කියල අහන්න නම් එපා .මතකනෙ අපේ තාප්ප චිත්‍ර වලට උන දේ මේවත් එහෙම තමා

  2. ඇන්ටිජන් කොම්බුවේ බුවා says:

    කවුද කිව්වා අද 6000 පනියි කියලා. ඒ කියන්නේ අපි තාම PCR කරන්නේ අඩුවෙන් ද ? නැත්තං ලෙඩ්ඩු හැංගිලා ද ?
    මට පේන හැටියට රටේ ජනගහනයෙන් 1/3 ට වඩා කොරෝනා පොසිටිව් නොකීවට.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි.

  4. saman says:

    වැඩ කරන අපේ විරුවා.. ඕයේ..:-D

  5. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්

    • 3ක් නැති ජෙප්පා says:

      ඇත්ත 2015 සිරා ගෙනාවෙි නැත්නමි දැන් අපි කොහෙද නේද?

Main News