අදත් තොගයකට සුව වෙයි.. මෙරට සුව වීම් 82% පනී…

June 29, 2020 at 5:30 pm | lanka C news
අදත් තොගයකට සුව වෙයි.. මෙරට සුව වීම් 82% පනී…

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 කාලය තුළ කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 17 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

එම කාලයේ දී හඳුනාගෙන රෝහල්ගතකර සංඛ්‍යාව නව ආසාදිතයන් ගණණ 04කි.

ඒ අනුව මෙරට කොරෝනා සුව වූ ප්‍රමාණය 1678 දක්වා ඉහළ යයි.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2037කි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 348කි.

ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සුව වීමේ ප්‍රතිශතය 82.3% දක්වා ඉහල ගොස් ඇත.

12,280 Viewers

5 Comments to “අදත් තොගයකට සුව වෙයි.. මෙරට සුව වීම් 82% පනී…”

  1. ශ්‍රියාණි මල්ලිකා දොඩම්ගස්ලංද says:

    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන කාර්ය බලකායට ස්තූතියි.

  2. aru says:

    sheshta nayakayaku yatathe siyalu de yahapath vidiyata siduwanu etha.Rata venuwen kepaveem kala siyalu denata sthuthi.

  3. සරා says:

    මේවා අහලා දැකලා අනුර කුමාරගේ අර්ශසස් වැඩි වෙනවා.

    • AK47 says:

      කියුබාව දිහා බලන්න කිවුවා, කේරලය දිහා බලන්න කිවුවා.
      කියුබාවට ප්‍රශංසා කළා, කේරලයට ප්‍රශංසා කළා.
      ලංකාව ගැන ඇද කුද අඩු පාඩු විතරයි ජෙප්පන්ට පේන්නේ.
      33% කියන්නේ කුහකයින්ගේ පක්ෂය කියලා කියන්න ඔයිට වඩා සාධක අවශ්‍යද?

  4. neil says:

    Thanks Mr president, Thanks Health staff and Forces.

Leave a Comment

Main News