අදත් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්.. න්‍යය පත‍්‍ර නොතැකේ..

November 19, 2018 at 12:00 pm | lanka C news
අදත් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්.. න්‍යය පත‍්‍ර නොතැකේ..

අද පැවැත්වෙන පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට අදහසක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

නමුත් ඡන්ද විමසීමක් අවශ්‍ය මෝසමක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුව කැදවන අවස්ථාවන් වල දිනපතා ඡන්ද විමසීම් සිදු කෙරෙන ලෙස යෝජනා ගෙනෙන බවත් ඔහු සදමන් කලේය.

මේ අතර සන්ධාන ආණ්ඩු පාර්ශවයද අද දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට තීරණය තිබේ.

12 views

4 Comments to “අදත් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්.. න්‍යය පත‍්‍ර නොතැකේ..”

  1. පුන්සිරි says:

    අපිම නේද කියන්නේ පාර්ලිමේන්තුවට ගිලා බහිනවානම් හොදයි මුන් ටික රටින් තුරන් වෙලා යන්න කියලා. ඉතින් උන් ගහ මරා ගන්න එක හොදයි නේද , මොකද මෙචර කල් උන් අපිව මරන් කාපු නිසා.
    එක නිසා පාර්ලිමේන්තුවේ මුන් ගහ මරා ගන්නකොට හොද අතල් එකක් ගන්න ,සතුටු වන්න , විනෝද වන්න.එක තමන්ගේ ප්‍රශ්ණයක් කර ගන්න එක යාලුවනේ…

  2. Asoka says:

    Well said.

  3. Deesa says:

    දැන් මොකක්ද ඉදිරියේදි වෙන්න යන්නෙ.මේ ජනාදිපති 2015 කරපු දේ නිසා අද මුලු ලංකාවම විඳවනවා.මහින්ද මහත්තයා මොකට මේ උගුලට පැටලුනාද කියල හිතෙනව.අර අනුර ජෙප්ප මකබෑවිලාම පල.. හැමදාමත් රට විනාශ කරන කාලකන්නි.

    • ජේවීපී says:

      ජනතාවට විකෘතිය දුන් පක්‍ෂයයි ජේවීපී
      ඉතිහාසයෙ රටම ලේවිලක් කරපු ජේවීපී
      අද හැඳිගෑවි ගිය පක්‍ෂෙ අපෙ රටේ ජේවීපී
      රතුලේ කැට ගැසී ඇති හොරුකැල ජේවීපී

Main News