අදත් පාර්ලිමේන්තුව රැස්කරයි.. අදත් ඡන්දයක්… පොලිස් බල ඇණි සූදානමින්..

December 5, 2018 at 9:20 am | lanka C news
අදත් පාර්ලිමේන්තුව රැස්කරයි.. අදත් ඡන්දයක්… පොලිස් බල ඇණි සූදානමින්..

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දිනයේදීද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සදහා එක්සත් ජනතා නිදහස් සන්දානය සහභාගී නොවන බව දැනටමත් ප‍්‍රකාශ කර තිබේ.

අද දිනයේදීද පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් ඒ සදහා ඡුන්ද විමසීමක් සිදු කිරීමටත් සූදානමක් ඇතිව සිටියද කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණ විසින් දුන් තීන්දුවත් සමගින් එය සිදු නොකර කල් තැබීමේ විවාදයක් පමණක් පැවැත්වීමට තීරණයක් ගෙන ඇත.

කෙසේ වෙතත් අද දිනයේදීද යෝජනා සම්මතක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

සන්ධානයට ආණ්ඩු පක්‍ෂයේත් එජාපය ජවිපෙ හා දෙමල සන්ධානයට විපක්‍ෂය ලෙසත් අද දිනයේදීද අසුන් පනවා ඇති බව පාර්ලිමේන්තු වේත‍්‍රධාරීයා කියයි.

සූදානමින් සිටින ලෙස පොලිස් බල ඇණි වෙත මේ වන විටත් දන්වා ඇත.

17 views

9 Comments to “අදත් පාර්ලිමේන්තුව රැස්කරයි.. අදත් ඡන්දයක්… පොලිස් බල ඇණි සූදානමින්..”

  1. Ranjan says:

    Meka thamai yahapalanaye anisansa. This the results of Yahapanaya or Yasapalanaya.

  2. Kuveni says:

    The argument brought forward by the lawyers in the courts challenging the gazette notification is that a driving license holder cannot violate the traffic laws even though he has a license.

    This argument is alright for ordinary driving license holders but president’s diving license is somewhat like a diving license given to an ambulance driver who is empowered to do anything and the needful to save the life of the dying patient.

    Therefore the above argument cited in support of the plaintiff is null and void!

    • wijebahu says:

      bloody fool, then prove patient was dying or critical and gobba sira infact has a ambulance driver licence. even president cannot violate the constitution giving false excuses you stupid idiot.

      • Asitha says:

        Don’t show your stupidity as we all know the consequences of your gay jadapalanaya.The country suffered as a result and if My3 allowed this gay bunch to continue we can’t imagine where we will end up..so as Kuveni very tightly says my3 has acted like an ambulance driver to save the country..

      • Loku Athula says:

        It appears that the above comment has hit where it hearts most.

      • Ranil says:

        The “ambulance diver license” argument is quite appropriate since the President,although I personally dislike him, is constitutionally authorized to apply the executive power vested with him before the 19 amendment was enacted.

        Since his power cannot be withdrawn without the consent of the people at a referendum, he has not overstepped or misused his authority.

        In the above example, the patient is the country with 22.5 million population and therefore he has to act as the ambulance driver to save the country from the critical political illness before it is too late for remedy.

  3. NuwanJ says:

    මෙච්රකල් ලංකාවේ නඩු දිනල හෝ පැරදිලා තියෙන්නෙ සමස්ත නීතියම එකට අරගෙන අර්ත දක්වල නෙවෙයි. එක් පැත්තක් අනෙක් අය ගේන තර්කය බින්දනම් ඒ අය දිනුම්.
    මතක ද ගොයම් කොලයක් ගෙනත් පෙන්නල මේකට මුවා වෙලා වෙඩි තියන්නෙ කොහොමද කියල ප්‍රසිද්ධ නඩුවක් පරාද කළ හාටි.
    එතන සමාජ සාධාරණය කොහේද?

    ඒ වගේම තමා ව්‍යවස්තාවෙ තියනව කියල විපක්ෂ නායක කම 16ක් ඉන්න කණ්ඩායමට දීපු එක.
    එතනදි ව්‍යවස්තාවේ ඒ කොටස විතරක් අරගෙන අර්ථ නිරූපනය කරල තියෙනවා. ඒ අය පාලක පක්ෂය ට සහය දක්වපු කොටසක්. මේ දවස්වල ඒක හොදටම පේනවා.

    එත් සැබෑව නම් 56 ක් විපක්ෂව හිටිය කණ්ඩායමයි නියම විපක්ෂය නියෝජනය කලේ. ඒ අයට ඒ වෙලාවේ විපක්ෂ නායක කම දුන්නෙ නැ ව්‍යවස්තාවෙ එක තැනක තියන විදියට කියල.එත් ව්‍යවස්තාවෙ සමස්ත අදහසින් ගම්ම්‍යවන විපක්ෂ නායක එහෙම කෙනෙක් නෙවෙයි. රජයෙ විරුද්ධ පාර්ෂවයයි.

    එතනදි වාසිය අනුව විග්‍රහයක් සිදු වුනා එක කොටසක් විතරක් අරගෙන
    එහෙම නම් අදත් සමස්ත ව්‍යවස්තාව ගෙන අදහස් දැක් වීම නොවෙයි විය යුත්තේ. 33 යටතේ බලය තියනව කියල සදහන් නම් තියනවම තමයි.

  4. don katugampala says:

    J.R JAYAVARDANA “KALAGEDI LAMPU” SELLAMA KALAVAGE RANIL ANDU PAKSE NETHUVA KARUGE PIHITEN PARLIAMENT EKA RES KARAVALA “PALU GEYI VANA BINDINAVA,”

  5. mama ranil says:

    meseratama mula ranil agamathi kamayi janadipathi kamayi dekama karanda giya ekayi.

Main News