අදත් මහා අනතුරක්.. 50ක් රෝහලේ.. හයකට බරපතලයි.. බස් දෙකක් මුහුණට මුහුණ හැපිලා..
May 19, 2017 at 11:20 am | lanka C news
පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 දෙනෙකු තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුළ කර තිබේ.
අසාධ්‍ය තත්වයේ පසු වූ හය දෙනෙකු මාතර රෝහලට මාරු කර යවා ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ ගාල්ල-අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේදීය.