අදත් මහා හෙලිදරවුවකට කැදවූ රාජිතගේ මාධ්‍ය හමුව අවලංගු කරයි.. පොහොට්ටු කන් කඩා වැටේ.. හංසයන් සතුටින් ඉපිලේ..

November 11, 2019 at 2:10 pm | lanka C news
අදත් මහා හෙලිදරවුවකට කැදවූ රාජිතගේ මාධ්‍ය හමුව අවලංගු කරයි.. පොහොට්ටු කන් කඩා වැටේ.. හංසයන් සතුටින් ඉපිලේ..

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ අති සුවිශේෂී හෙළිදරව්වක මාධ්‍ය හමුව අවලංගු කර ඇත.

ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව කැඳවා පැවැත්වීමට සූදානම් කර තිබුණද එය හදිසියේ අවලංගු කර ඇත්තේ කිසිදු හේතුවක් නොදන්වමිනි.

මාධ්‍ය හමුව අවලංගු කිරීම ගැන එක්සත් ජාතික පක්‍ෂ හිතවාදී පිරිස් විසින් මෙහෙයවන සමාජ ජලා පිටුව දැඩි සතුට පළ වන ආකාරයේ සටහන් පල කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිතවාදීන් සිය සමාජ ජාල ගිණුම්වල පල කර ඇත්තේ ඉතා දුක්මුසු සටහන්ය.

රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ මිනි මරන්නට අනුබල දුන් පුද්ගලවෙකු සමග මාධ්‍ය හමුවක් පවත්වා ඔහු පොලීසියට බාර නොදී නිදහස් කර යැවූ අතර ගෝටාභය රාජපක්‍ෂ මහතා ඩොලර් බිලියන 311ක රන් සංචිත හිමි ලෝකයේ පලමු ධනවතා බව සාක්‍ෂි සහිතව හෙලිදරවු කරන ලදී.

106,515 Viewers

17 Comments to “අදත් මහා හෙලිදරවුවකට කැදවූ රාජිතගේ මාධ්‍ය හමුව අවලංගු කරයි.. පොහොට්ටු කන් කඩා වැටේ.. හංසයන් සතුටින් ඉපිලේ..”

  1. sirimal says:

    දැන් ගොඩක් සයිට් සජිත් ගේ නිවුස් දාන එක නවත්තල . පරාජය ස්ථිරයි

    • පහන දඟලයි තෙල් ..... says:

      දැල්වෙන පහන දඟලයි තෙල් ඉවර විට
      ආලෝකයට සලබය ඇදී එයි දකින විට
      තිරය අලු කරලම යයි පහන නිවෙන විට
      රාජිතට උපමාය සලබය තිරය දකින විට

  2. Isuru Navod says:

    Mulu kalutarama gada gassanawa me kalakanniya

  3. අනේ අපොයි says:

    ගෙත්තම ඉවර නැතුව ඇති . ටිකක් ඉන්නකෝ .

  4. sama says:

    Oh no why?? we were all eagerly waiting for the next great revelation, maybe the actors are still practising their scripts I hope, actually the last one was a tad bit too artificial, specially the beards . Make sure not to make the same mistakes next time

  5. Ane de Kiyanne says:

    Mama Ada Sudu Van Ekak Dakkaaaaaaaaaaaa……

  6. Ane de Kiyanne says:

    Mama Ada Sudu Van Ekak Dakkaaaaaaaaaaaa……

    Mama American Air ticket Ekak Dakkaaaaaaaaa…..

  7. කුජිත පල්හෙලුව says:

    අවලංගු කලාට කමක් නෑ බොරු රැවුලෙ හයර් එක ගෙවන්න සල්ලි දෙන්න

  8. පොහොට්ටු කන් says:

    ෂහ්. අපරාදේ. හවසට බයිස්කෝප් එක බලන්න කියලා බාගෙකුයි කුකුල් පලුවකුත් ගත්ත. අනේ කක්කුස්සියො මයික් ටික ඈත් කරලා බල්ටි ටිකක් වත් ගහපන්කො හිත හැදෙන්න

  9. David Milli-banda says:

    Kunu Datha ta dath kakkumak hadila. Kunu Dath patiya Chathuraya datha galawanna behe kiyanawa.
    Dannawa ne dath kakkuma ka weedanawa.
    Ara Podi eka tai eya paharagena aapu keli podditai kumak wunada ????????
    No news. White Van ekakin athuru dahan karalawath da ?

  10. Sorry Buwa says:

    අද එන්න හිටියේ මිනීමරැ කිඹුලා ලු. ඌ එන්න බෑ කියලාලු😆

    • හාවා says:

      කිඹුලිගෙ පෑඩ් මාරු කරන්න තියෙනවා ඇති .

  11. Aurora says:

    රන් කිලෝ ලක්‍ෂ 70 කියන්නේ රන් කිලෝ මිලියන් 7 ක ධනවතෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණාම අපේ රට ඉතාමත් ධනවත් රටවල් අතරට එනවා. අද ලෝක වෙළඳ පොලේ රන් කිලෝ 1 ක් මිල USD 47,100 ක්. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සතු රන් කිලෝ මිලියන් 7 වටිනාකම USD මිලියන් 329,000 හෙවත් USD බිලියන් 329 ඉක්මවා ඇත. හරිම සතුටුයි.

  12. සරා says:

    හපොයි සජිත් ‌ෙනොවැම්බර් 17 එලිවෙනකොට තමන්ට අත්වන පරාජය දරා ගන්න ලැහැස්ති ‌ෙවෙනු.ආන්ඩුවෙි අවසාන මඩ තුරුම්පු එකින් එක අතේ පත්තු ‌ෙවෙනවා.මුං‌ෙගේ ‌ෙමෙි ‌ෙගොං පාට් නිසා මධ්‍යස්ථ ඡන්ද සියල්ල ‌ෙගෝඨා ඩැහැ ගන්නවා.රාජිතට අනුව දකුනු අප්‍රිකාවෙි රත්රන් නිධිවලත් රත්තර ‌ෙටොන් ලක්ෂ 70ක් නැතුව ඇති.නමුත් ඒවා ප්‍රභාකරන් ලග තිබිලානේ.එතකොට ‌ෙගෝඨා ‌ෙ‌ෙලෝකේ අංක1 අංක 2 හා අංක 3 ධනවතින් 3‌ෙගේම වත් කමටත් වැඩිය එනම් ‌ෙඩොලර් බිලියන 311ක් ‌ෙගෝඨා සතුලු.හපොයි රාජිත උඔට ‌ෙනොවැම්බර් 17 පස්සේ ජම්පරේ අදින්න ‌ෙවෙනවා මයි.

  13. Ane Ape Rata says:

    Dear UNP Friends,

    You may have your own reasons to vote Sajith. But think of the people around him.

    Rajitha , Mangala, Champuka, Rishad , Assad Sali , and Ranil as the prime minister.

    On top of that the danger that we are nearing faster.

    So vote for Gota in this election.

  14. Bakaladasa says:

    Oka hirey thoyanna oney jumpereyth nethuwa!

  15. Nish says:

    සජිත් වැදලා ඉල්ලන්න ඇති මාද්ය සාකච්චානම් තියන්න එපැයි කියලා

Main News