අදත් රටපුරා ඇඳිරි නීතිය පනවයි…

April 25, 2019 at 5:30 pm | lanka C news
අදත් රටපුරා ඇඳිරි නීතිය පනවයි…

අද රාත්‍රියේ ද දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

225 views