අදත් රටපුරා ඇඳිරි නීතිය පනවයි…
April 25, 2019 at 5:30 pm | lanka C news
අද රාත්‍රියේ ද දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පාසල් ආරම්භයත් මැයි 7 දක්වා කල් යන ලකුණු. යහපලන බෙදුම්වාදී ආණ්ඩුවේ මිලටරි පාලනයෙන් ජනතාව නිදහස් කර ගැනීමට ව්හා මැතිවරණයක් ලබා ගනිමු.
විපක්ෂය හිරේ දමා..රට වෙනුවෙන් කතා කළ භික්ෂූන් වහන්සේලා සහ බුද්ධි නිලධාරීන් හිරේ දමා මේ කපටි ආණ්ඩුව සූදානම් වූයේ මේ බටහිර මිලිටරි පාලනය ට ජනතාව කොටු කිරීමටද?
Where is Gonja , Karumanayake Premadasa Karuma Jayasoor iya