අදත් වලියක්.. එජාප කෘත්‍යාධිකාරිය උණුසුම් වෙයි.. රනිල් පිල විසින් සජිත් පිල බයිට් කරති..

February 19, 2020 at 3:00 pm | lanka C news
අදත් වලියක්.. එජාප කෘත්‍යාධිකාරිය උණුසුම් වෙයි.. රනිල් පිල විසින් සජිත් පිල බයිට් කරති..

අද දිනයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ පාලිත රංග බණ්ඩාර විසින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවය.

හංසයා ලකුණින් මැතිවරණයට තරග කළ යුතු බවට පක්ෂයේ උපදේශක කමිටුව දැනුම් දී තිබියදීත් මෙම දෙදෙනා විසින් කළ යෝජනාව හේතුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වී ඇත.

කෙසේ වෙතත් අවසානයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇත්තේ හංසයා ලකුණින් මැතිවරණයට තරඟ කිරීමටයි.

ඒ අනුව මැතිවරණ කොමිසම හමුවී සාකච්ඡා කිරීමට ද දින යොදා ගෙන ඇත.

45,859 Viewers

3 Comments to “අදත් වලියක්.. එජාප කෘත්‍යාධිකාරිය උණුසුම් වෙයි.. රනිල් පිල විසින් සජිත් පිල බයිට් කරති..”

  1. Saradiel says:

    පෘතුගීසි ලන්දේසි සටන

  2. සරා says:

    රනිල් මුල සිට කිව්ව ‌ෙදෙයටම සජිත් පාර්ශවය වංගු ගසමින් පැමින ඇත රනිල් මුලින්ම කිව්ව ‌ෙදෙය
    1.සජිත් සංධානයේ අගමැති අපේක්ෂක වන්න.
    2.විපක්ෂ නායක වන්න.
    3.සංධානයේ නායකයා වන්න.
    4.යුඑන්පි එකේ නායකයා තවදුරටත් රනිල් වන මමයි.
    එතකොට දැන් ඇවිල්ලා තියෙන්නෙත් එතනටම ‌ෙනේද?තව එකක් හංසයාගේ ලකුනෙන් ඉල්ලනවා නම් එම පක්ශයේ ‌ෙකොන්දේසි ‌ෙමොනවාද?එකක් මම දැන්මම කියන්නම් එනම් නාමයෝජනා මන්ඩලයේ ප්‍රධාන භූමිකාව රනිල් ඇතුලු එජාපයට දිය යුතුයි.කව්ද හංසයාගේ අයිතිකාරයන්.රවී කරුණානයක හා ශර්මිලා යි.සජිත්ගේ ‌ෙනොමේරු ලදරු ඒකකය පුකවල් උඩදාගෙන රනිල්ට ‌ෙමොන මල ඉලව්වක්වත් ‌ෙදෙන්නේ නැහැ කිය කියා මාස 3ක් රට වටේ ගියා.අන්තිමට රනිල් ‌ෙනොවැම්බර් 17දා කිව්ව ‌ෙදේටම එකග ‌ෙවෙන්න ‌ෙවෙලා.මුලින්ම ඔ්ක කරා නම් පක්ශයට එතරම් හානියක් ‌ෙවෙන්නේ නැහැ.දැන් සජිත් කරපු මගුලෙන් පරාජයේ නියතය හංසයාගේ නලලේ ‌ෙකොටා ඇත.පවු ‌ෙමෝඩ සජිත් නැවත වරක් දුවන ‌ෙකෝච්චියට බලෙන් ‌ෙබෙල්ල තියන්න යනවා.රනිල් කපටියා.

Main News