අදත් විරෝධතා.. පාර්ලිමේන්තු පාර වහයි..
November 30, 2016 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
අද දිනයේද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන රාජ්ය සේවක විරෝධතාවක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමා ඇත.
යහපාලනය නෙරපා දමන තුරු වීරෝධා පවත්ව පල්ලා
යහපාලන දේශද්රෝහින්ට විරුද්ධ අපේ සිංහල ජනතාවට ජයවේවා !!!!
අවදිවෙව් හෙලයිනි අවදිවෙව්
මහ ජනතාව උපරිම ලෙසින් සූරා කමින් මංත්රීන්ට මාසෙකට රුපියල් ලක්ෂ 2 බැගින් අල්ලස් දෙමින් සහ තම ඥාතීන්ට උපරිම ලෙසින් හොරා කෑමට සලස්වමින් කරගෙන යන මේ ජඩ පාලනයට විරුද්දව වීථි බැසීමට සියළුම ජනතාවම එක්වීමට කාලය පැමිණ ඇත.
මෙසේ අල්ලස් ගනිමින් මොවුන්ට මෙම ජඩ පාලනය කරගෙන යාමට සහයෝගය දෙන සියලුම මන්ත්රීන්ට නැවත කිසිම දිනක චන්දය දෙන්න එපා!
exaclty…
යහපලනය නඩේ ගෙදර යවනකම්ම හෑමෝම පාරට බෑහෑපල්ලා. “සාදුකින් පෙලෙනවුන් දෑන් ඉතින් නෑගිටියව් “!
“YAHAPALANAYA” Sarusarawath bawa ita pehedili neda———- ohoma yan tawa tika dawasai
ජනතාව ආපහු පාරට බහින්න පටන් අරන් තියෙන එක රටටම සුභ ලකුණක්.
පාදඩ ආණ්ඩුව ගෙදරම යවමු. ඒකාධිපති රනිල්ට පාඩමක් උවන්වමු. මුන්ට ගණන් බැරි හින්දා, පාර්ලිමේන්තුව ඇතුලේ එකසිය ගානද වැඩිය ලොකු නැත්නම් පාර්ලිමේන්තුවෙන් එලියේ ඉන්න මිලියන් ගැනද වැඩිය ලොකු කියලා පෙන්නමු.