අදත් සුදුවෙන්නම පරාදයි.. කෝච් වෙනුවෙන් ගැහැලිත් නෑ.. ඩෙ‍්‍රසිං රූම් *** කතාත් නෑ.. ඔලු නමාගෙන කාමරවල සැගවෙති..

March 13, 2019 at 10:46 pm | lanka C news
අදත් සුදුවෙන්නම පරාදයි.. කෝච් වෙනුවෙන් ගැහැලිත් නෑ.. ඩෙ‍්‍රසිං රූම් *** කතාත් නෑ.. ඔලු නමාගෙන කාමරවල සැගවෙති..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පැවති සිව්වැනි එක්දින තරගයෙන් ද දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

පෝට් එලිසබෙත් හිදී පැවති තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.2 කදී සියළුම සියලු දෙනා ලකුණු 189 දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190ක් ලබා ගනිමින් පහසු ජයක් වාර්තා කළේය.

මේ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය 4-0 ක් ලෙස ජය ගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටී.

තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු පිතිකරුවකු පන්දු යවන්නෙකු සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි.

34 views