අදත් හෙටත් මහ වැසි..- කාලගුණේ අනතුරු අගවයි..

June 1, 2017 at 8:02 am | lanka C news
අදත් හෙටත් මහ වැසි..- කාලගුණේ අනතුරු අගවයි..

අද සහ හෙට දෙදින තුලදීද මි.මී. 100 ඉක්වමූ තද වැසි ඇදහැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ නිරිත දිග බෑවුමට මෙම වැසි බලපානු ඇතැයිද පවසන එම දෙපාර්තමෙන්තුව සුලං තත්වය අඩුවනු ඇතැයිද සදහන් කරයි.

267 views
Main News