අදත් හෙටත් මහ වැසි..- කාලගුණේ අනතුරු අගවයි..
June 1, 2017 at 8:02 am | lanka C news
අද සහ හෙට දෙදින තුලදීද මි.මී. 100 ඉක්වමූ තද වැසි ඇදහැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිත දිග බෑවුමට මෙම වැසි බලපානු ඇතැයිද පවසන එම දෙපාර්තමෙන්තුව සුලං තත්වය අඩුවනු ඇතැයිද සදහන් කරයි.