අදත් 10කට සුවයි.. 569ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

May 19, 2020 at 3:00 pm | lanka C news
අදත් 10කට සුවයි.. 569ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 11 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එමෙන්ම එම කාලය තුළ දී පුද්ගලයන් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 414කි.

මෙරටින් වාර්තා වන ආසාදිත ප්‍රමාණය 992කි.

ඉන් 569 සුවය ලබා බැහැරව ගොස් ඇත.

කොරෝනා යයි සැක සහිත 135 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

164 views

8 Comments to “අදත් 10කට සුවයි.. 569ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. බිල්ල says:

    අනේ ලෝක පාලක දෙවියනේ මේ මොන විනාශයක්ද වෙන්න යන්නේ. කොරෝනා සුවවුනොත් ආණ්ඩුව චන්දෙ තියාවි. එතකොට අපේ ටෙලිපොන් එකයි, අලියයි, සීනුවයි ඇතුලත් අපේ යහපාලන සෙට් එකටම කෙලවෙනවා. මාස හයක් මතක තියන එකෙක් අපිට චන්දෙ දෙන්නේ නැහැ. කොරෝනා පාලනේ මුළු බටහිරටත් වඩා කරපු ආණ්ඩුවට රටේම මිනිස්සු චන්දෙ දේවිනේ දෙවියනේ. කොහොමහරි කොරෝනා පිහිටෙන් හෝ අපව බේරා දෙණුමැනවි.

    • dev says:

      arr main, inda ganin.

    • ගරසරප says:

      මාරය්. විපස්සෙ ඈයො චන්ද එපා කියල ලෝකෙ පලවෙනි වතාවට.

    • තප්පුලන විරා says:

      අනේ කුණු වෙච්ච අලපලුවා ගිහින් ඕක උඹේ අම්මාගේ හොර මිනිහට කියපන්..මෙතන උම්බෑ නොකියා.. ගෙරි පොන්නයා.

  2. Kgs basnayake says:

    BBC sinhala has started full time war against the government and security forces. If the facts in the article is correct government should correct the misinformation before this article or if this article is incorrect proper legal action should be taken. This article careful draft to put government and its officers in very difficult situation and spread a very serious bad impression internationally. Kindly take immediate action.

  3. සරා says:

    මහා පාරේ මළමිනි ගොඩගැහෙනකම් බලන් හිටිය මෝඩ සජිත්ටයි පාදඩ අනුර කුමාරටයි එතකොට මොකද වෙන්නේ?

    • Gu VP, NP says:

      rogeen 28 k awama wahanna behe kiyalath passe vipakshe saha GMOA eke pressure ekata wahapu nisa beruna. den pandi talk.

  4. sena says:

    අපෙ විරුද්ධ පක්ෂෙ උදවියටත් මේ මල්වට්ටියට අතගහන්න ඉඩටිකක් දෙන්න

Main News