අදානිට මන්නාරම්-පුනරින් බලාගාර දෙකක් හදන්න අනුමැතිය දෙයි..

August 17, 2022 at 8:40 am | lanka C news
අදානිට මන්නාරම්-පුනරින් බලාගාර දෙකක් හදන්න අනුමැතිය දෙයි..

ඉන්දියාවේ අදානි සමාගමට මෙරට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා මෙසේ තාවකාලික අනුමැතිය ලබා දුන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කරනු ඇති බවත් මන්නාරමෙන් 286 සහ පුනරින් 234 ක විදුලි බලයක් ජනනය කරනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

19,356 views

13 Comments to “අදානිට මන්නාරම්-පුනරින් බලාගාර දෙකක් හදන්න අනුමැතිය දෙයි..”

  1. dev says:

    jaya wewa

  2. Sri Lankan says:

    We need a few more…

    Also the Government should seriously consider removing import taxes on Solar Equipment…

  3. People says:

    It’s very good decision & we need more investments.

  4. බාබු says:

    මොකද මේ ඉන්දියාව රෙද්ද අස්සේ දාගන්න දඟලන්නේ. ප්‍රභාකරන් යුද්ධය පරදින්න යනකොට ගුවන් යානා වලින් ඇවිත් පරිප්පු දාලා ලන්කාවට තර්ජන කරපු අපේ හතුරා තමා ඉන්දියාව කියන්නේ. චීනය රුසියාව සහ පාකිස්තානය වැනි රටවල් වලින් විතරයි අපි උදව් අරගත යුත්තේ. ඇමරිකන් අදිසි හස්තය ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාව ලව්වා. ජපානය පවා ඇමරිකන් හෙන්චයියන් විතරයි. නිකම් දෙන දෙයක් උනත් පරෙස්සමින් ගතයුතුයි.

    • Fernando says:

      ඒ උනාට අපේ ප්‍රදාන ආගමත් අපි ගත්තේ ඉන්දියාවෙන්නේ. ඒක හින්ද කමක් නැ .

  5. සහොදරය says:

    පුලුවන් නම් දෙමළ ඩයස්පොරාවෙ න් යෙපෙන ජේවීපී කට්ටිය ට මේකට විරුද්ධ බව ප්‍රකාශ කරන්න කියන්න ,අනිවාර්යයෙන් ම බෙහෙ.

    පව් ජේවීපී පෙටවු න්

  6. Alapaluwa says:

    මේ කාලකන්ණි දේශපාලකයින් කරණ අමන වැඩ නිසා කවදාහරි රටේ ජනතාවට වන්නේ අර IOC ෂෙඩ් කරණ එවුන් කරණ දේයමයි අවශ්‍යය වේලාවට වැඩිකරනවා හිතුමතේට නැතිනම් නැහැ කියා වසා දමාවි එවුන්ගේ ඒකාධිපති බලයෙන්.මෙතැනදී වන්නේ මුන් පුළුවන් තරම් විදුලිය උත්පාදනය කර ඒවා එවුන්ගේ රටට ගෙනයාවි අපිට දේවි වැඩි මිළකට ඉතින් මේ කලකන්නියින්ට ඒවා නොතේරෙනවා නොවේ නමුත් උන්ට ලැබෙන සන්තෝෂම් එයට වඩා හොඳයි කියා මුන් සිතන්නේ රටේ ජනතාවට හෙණ ගැසුවත් කමක් නැහැ කියා තමයි මුන් දැන් වැඩකරන්නේ,දන්නවා ජනතාවගේ කිසිම පැහැදීමක් සහා කැමැත්තක් නැතිබව.අපි මේ පාර කොහොම හරි සරත් ෆොන්සේකාව ගෙනාවා ගේනවාමයි.Alapaluwa

    • Neo says:

      ඔන්න ඔය මානසිකත්වය නිසා තමා අපි එක තැන

      • Alapaluwa says:

        දැනට දීතිබෙන දේවලින් කුමක්ද ලනකාවට මෙතෙක් ලැබී ඇති ප්‍රතිලාබ? ඔන්න ඔය මානසිකත්වයෙන් ඔබළා සිතන නිසා තමයි රට කවදාහරි පරගැතිවන්නේ,ඇයි අපේ එවුන්ට බැරිද ඔය කාරිය කර රට දියුණු කරන්න ඉංදියන් කාරයින්ටම දියයුතුද? අන්න ඒ ගැන සිතා ඔය නිගමයට එන්න අන්න එදාට රට යාම්තාක්වත් දුයුණු වීමට කටයුතු වේවි.Alapaluwa

        • Neo says:

          1948 ඉදන් පටන්ගත්තනම් පුලුවන්. විදුලි බලාගාරයක් හදන්න ඩොලර් මිලියන 500ක් විදුලි බලමන්ඩලයට තියා රටටවත් නෑ. එතකොට කොහොමද අපිම හදන්නේ? එහෙනම් ණය ගන්න ඕනෙ. හර්ශද සිල්වා වගේ එවුන් ණය ගෙවන්න එපා එපා කියලා දැන් ණය ගෙවීම පැහැර ඇරපු නිසා අපිට කවුරුත් ණය දෙන්නේ නෑ. ණය ගන්න බැරිනම් එකම විදිය විදේශ අයෝජන.

          ලන්කාවේ අපනයන වලින් 60%ක් එන්නේ අපනයන කලාප ආස්‍රිතව. ඒ කාලේ ඒ ඉඩම් ඔක්කොම දුන්නේ විදේශීය සමාගම් වලට. අපේ ඉඩම් අපි විකුනන්නේ නෑ කියලා ඒ කාලෙත් හිටියනම් මේ තියෙන අපනයන සොච්චමවත් නෑ.

  7. phottu baiyyo says:

    RANIL RAJAPAKSHA ETHULU POHATTU (RATA WIKINIME) RAJAYATA JAYAWEWA

  8. Raan says:

    Very good great
    Natural power

  9. කිරිහාමි says:

    දැන් අනුර කුමාර දිසානායක ට පුළුවන් ඉන්දියානු අතපෙවීම් නවත්තමු කියලා මිනී මරන්න

Main News