අදානි ප්ලේන් දෙකකින් දිවයිනට.. ජනාධිපති හමුවෙයි..

October 25, 2021 at 11:20 am | lanka C news
අදානි ප්ලේන් දෙකකින් දිවයිනට.. ජනාධිපති හමුවෙයි..

ඉන්දීය අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදානි ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.

මෙම පිරිස ඊයේ රාත‍්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.

45,128 views

10 Comments to “අදානි ප්ලේන් දෙකකින් දිවයිනට.. ජනාධිපති හමුවෙයි..”

  1. මැණිකේ සහ නිළමේ says:

    මැණිකෙව ගෙන්නගෙන නිළමෙව එව්ව….
    (යොහානිව ගෙන්නගෙන අදානිව එව්ව වගේ)

    • බුද්ධි says:

      මෙදා පාර මැණිකෙව මෙහේ එවලා නිළමෙව ගෙන්නගෙන අදානිව එව්වා..
      මතක නැද්ද නාමල් බේබි එහේ ගියා (මහින්දාගමනය රිවර්ස් කරලා බුද්ධාගම නැවත ඉන්දියාවටම බාරදීලා එන්න)

    • කැපුවත් පොහොට්ටුවට says:

      පල මූසල ජෙප්පා.

  2. එදා වේල says:

    අනේ පිංසිද්ද වෙයි ඔය උද්ඝෝෂණ රැල්ල නවත්වන්න.
    ඇයි කියනවනම් උද්ඝෝෂණ වැඩි වෙනකොට ආණ්ඩුව පණබයේ අර PHI බකමූණයි,වෙල්ල-කාස දොස්තර චිංචිමානවිකාවෝ තුන් දෙනයි,පාන්ඩොකාලා තුන්දෙනයි, අනෙක් බූරු හිපාටුවොයි දම්මවලා නව-ප්‍රභේද තියරි, නව-පොකුරු තියරි,බොරු මරණ බිය ඇති කරලා නරි TV හරහා මුළු රටේම බ්‍රේන් වොෂ් කරලා රට වහනවා,දිස්ත්‍රික් අතර ගමන් වලක්වනවා.‍..දුප්පත් අපට එදා වේල නැති වෙනවා.
    ඔයගොල්ලන්ට වගේ අපිට බැංකු වල Fix Deposit නෑ, ඇඟේ සංචිත මේද තට්ටු නෑ,මාසේ පඩි පෙන්ෂන් නෑ..
    මේකේ ප්‍රගතිශීලි යයි කියාගන්නා අලිපණ්ඩිතයෝ ඔක්කම මහමොළකරු “හතා” කපන රෑ ‌වලෙයි දවල් වලෙයි කෙලවරක් නැතිව වැටෙනවා.

    • හිත හොඳා says:

      මෙව්ව ලිව්වට අපි අපිම විතර යි කියවන්නේ සහෝ , ඉතිං පලක් වෙන්නෑ . ඒත් ඉතිං නොලියා ඉන්නත් එපා , හිත හදාගන්නත් එපෑ .

  3. සල්ලි බැලන්ස් says:

    ලංකාවෙ මැණිකෙ ඉංදියාවට ගියා….
    ඉංදියාවෙ නිළමෙ ලංකාවට ආවා….
    වැඩේ බැලන්ස්…
    මැණිකෙට දීපු සල්ලි නිළමෙ වරායෙන් හෙව්ව…!

  4. මාර ජොලි says:

    “මැණිකෙට” ඉංදියාව විසිකල මුදල් අදානි “නිළමෙ” ඇවිල්ල වරයෙන් පොළියත් එක්ක ගන්න ලස්සන දැක්කහම මාර මෙව්ව එක….!

  5. HMC Udaya says:

    Eda wela… can understand.He supported STEP MOM.All other people wrong but AKD okay….

  6. මම 69 න් එකෙකී. says:

    අර ගෑණු ළමයාට සලකපු විදියට ඇයි අපි ඉන්දියාවේ තරහා කාරයෝය වගේ ඉන්නේ? මං නං දැං එකපයින් කැමති අදානි මහත්තයා බටහිර ජැටිය නෙමෙයි මූළු කොළඹ වරායම ගන්නවාට.

  7. මම 69 න් එකෙකී. says:

    අනිත් එක ඇමරිකාව තරහා කරගන්නත් හොඳ නෑ, අපි ත්‍රිකුණාමලය වරාය ඇමරිකාව ට දෙමූ. එතකොට හැමොම දීලා තියෙන්නේ. ඉතූරු එක අන්තිමට කාටහරි දෙමු එතකම් ණයටම කමූ. අනාගත පරපුර හැදිගෑවිලා ගියාදෙන්. අමතක වූනා ඇයි ආපහු පොහොර ගැටළුවත් නෑ ණය හම්බවෙනවා වස ගේනවා එක්කොට අනාගත පරපුරක් නෑනේ.