අදාහනය කල කොරෝනා මෘතදේහවලට රජයෙන් වන්දි ඉල්ලයි..

February 28, 2021 at 10:03 pm | lanka C news
අදාහනය කල කොරෝනා මෘතදේහවලට රජයෙන් වන්දි ඉල්ලයි..

බලහත්කාරයෙන් ආදාහනය කරන ලද කොරෝනා මෘත දේහයන් සඳහා ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එහි සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා අසාදන වී මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට අවසර ඉල්ලුවද එය අහිමි වූ පුද්ගලයන්ට මේ සඳහා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලා සිටි යුතු බවයි.

මෘතදේහ භූමදානයට රජයේ අවසර ලබා දුන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ බවද ඔහු සදහන් කළේය.

ගාල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

20,762 views

18 Comments to “අදාහනය කල කොරෝනා මෘතදේහවලට රජයෙන් වන්දි ඉල්ලයි..”

  1. Citizen says:

    ගාල්ලෙ මුස්ලිම් චන්ද නැතුව මෙ සින්හල කතා කරන ඔටුවට ගමනක් නැහැ. එකයි මෙ. මු පල් හොරෙක් කියල දන්න නිසා සින්හල උන් කැමති නැහැ.

  2. Boo says:

    ඒ කියන්නෙ එජාපෙ දැන් පෙනී හිටින්නෙ හම්බයො වෙනුවෙන් කියන එකනෙ. ඒත් වේදිකාවෙ කියන්නෙ ආන්ඩුව මුස්ලිම් චන්ද හොයනවා කියලා. හොර බලලා මල්ලෙන් එලියට පැන්න බව ඔය කියපු එකා දන්නෙත් නෑ වගේ. එච්චරට මෝඩයි.

    මේන්න බඩු ගේනවනං ඊලග පාර බලේට 😂

  3. පොඩි එකා says:

    පාස්කු බෝම්බයෙන් මැරුනු අහිංසකයින්ට ඉහටත් උඩින් ගලා යන්න වන්දී දීලා වෙන්නැති ඔය කතා කරන්නේ… මුංව බිංදුවට බස්සපු ඉතින් අසාධාරණද…?

  4. පොඩි එකා says:

    පාස්කු බෝම්බයෙන් මැරුනු අහිංසකයින්ට ඉහටත් උඩින් ගලා යන්න වන්දී දීලා වෙන්නැති ඔය කතා කරන්නේ… මුංව බිංදුවට බස්සපු එක ඉතින් අසාධාරණද…?

  5. Duminda says:

    ආසනයක්වත් දිනාගන්ඩ බැරි උන් කියන කතා ගණන් ගන්ඩ එපා, මොන තරම් හරක් ද කියල පේනවනේ

  6. සජබේ says:

    UNP ,ජවිපෙ වගේ පක්ෂ වලින් මේ හැර වෙන මොනවා බලාපොරත්තු වෙන්නද .
    මොරටුවේ ඉන්නකල් UNP සල්ලි වලින් කලේ සක්කිලි වැඩ ,

Main News