අදුරු මුහුණු ආවරණ තහනම්.. හෙල්මට් වලට නව නීති.. ගැසට් පත‍්‍රය මෙන්න..

February 24, 2017 at 3:50 pm | lanka C news

රජය විසින් යතුරු පැදිකරුවන් පළදින ආරක්ෂක හිස්වැසුම්වලට අදාල නව නීති අඩංගු ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත.

මෙම නීති බලාත්මක වන දිනයක් නිවේදනයේ සදහන් නොවෙයි.

290 views
Main News