අදුරු මුහුණු ආවරණ තහනම්.. හෙල්මට් වලට නව නීති.. ගැසට් පත්රය මෙන්න..
February 24, 2017 at 3:50 pm | lanka C newsරජය විසින් යතුරු පැදිකරුවන් පළදින ආරක්ෂක හිස්වැසුම්වලට අදාල නව නීති අඩංගු ගැසට් පත්රයක් නිකුත් කර ඇත.
මෙම නීති බලාත්මක වන දිනයක් නිවේදනයේ සදහන් නොවෙයි.
This law must be for everyone in the island
Sadly for muthur, akkaraipathu muslims doesn’t ware helmets
අනේ ගොනෝ යතුරු පැදි ධාවන තරගයක දී නේ ආරක්ෂාව වැඩිම හෙල්මට් දාන්නේ. ඒ තරඟ නිසා තාක්ෂනය පාරේ යන බයියන්ටත් කාන්දු වෙනවා. තරගවල පාවිච්චි වෙන කස්ටම් හෙල්මට් කඩේ නිකං ගන්න නැත්තේ ඒවා හදන්න ලේසි නැති නිසා බව මේ වගේ පිස්සු නීති හදන වස්සොන්ට තේරෙන්නේ නැද්ද. කාලෙත් එක්ක නිපදවීමේ තාක්ෂනය දියුණු වෙලා සමහර ෆීචර්ස් පාරේ හෙල්මට් වලට එකතු වෙලා එකට තමයි හරකෝ දියුණුව කියන්නේ. සරුවාන්ගෙම එළියේ දාගෙන මහදවල් මහබැංකුව කොල්ල කාපු උඹලට මේ කොල්ලෙක් හෙල්මට් එකක් සල්ලි දීල අරන් යන එකට සිරාවටම ඉරිසියා ද නැත්තන් තොපේ අලුත්ම වංචාව වහගන්න රටේ මිනිස්සු හෙල්මට් ගැන කතා කර කර ඉන්නවන්න ද හදන්නේ? රෙද්දේ යහපාලනේ!