අදුර පහවෙයි.. ටික ටිට එලිවෙයි.. පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි නඩු විභාගයට විනිසුරුවන් 07ක් නම් කරයි…

November 26, 2018 at 3:00 pm | lanka C news
අදුර පහවෙයි.. ටික ටිට එලිවෙයි.. පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි නඩු විභාගයට විනිසුරුවන් 07ක් නම් කරයි…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට විරෝධය පල කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිලි 12ට අදාළ නඩුව විභාගයය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හත්දෙනෙකු පත් කිරීමට තීරණය කර ඇත.

අගවිනිසුරු නලීන් පෙරේරා විසින් මෙම තීන්දුව ගෙන ඇති බව අධිකරණ වාර්තාකරුවන් කියති.

මෙම නඩුව දෙසැම්බර් 05,06,07 දිනවල විභාගයට ගැනෙයි.

142 views