අදුර පහවෙයි.. ටික ටිට එලිවෙයි.. පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි නඩු විභාගයට විනිසුරුවන් 07ක් නම් කරයි…
November 26, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට විරෝධය පල කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිලි 12ට අදාළ නඩුව විභාගයය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හත්දෙනෙකු පත් කිරීමට තීරණය කර ඇත.
අගවිනිසුරු නලීන් පෙරේරා විසින් මෙම තීන්දුව ගෙන ඇති බව අධිකරණ වාර්තාකරුවන් කියති.
මෙම නඩුව දෙසැම්බර් 05,06,07 දිනවල විභාගයට ගැනෙයි.
SRI LANKA WA GANA
RATE ANAGATHAYATA
YAHAPATH PRATHI PALA
LABENA
WESADUMAK WEWAI PATHAMU.
THERUWAN SARANI
DEVI PIHITI.
Gon Ranjan
Dan UNP 4-3 widiyata dinananawa
Not only seven.
Bring down all the judges in Sri Lanka.
We will accept the decision.
We will not bear any position by thuggery or by force.
ව්‍යවස්ථාව නිසා හෝ නීති නිසා හෝ රට අස්ථාවර වෙන්න දෙන්න බැහැ. අලුත නීති හදන්න අලුත් පාර්ලිමේන්තුවක් පත්තල යුතුය්. පරමාධිපත්‍යය ඇත්තේ මහජනතාවටය්. අධිකරණයටවත් ව්‍යවස්ථාදායකයට වත් පරමාධිපත්‍යය බලය නැහැ.වහාම ජනමතවිචාරණයකට යනු.
Hondaaaaaai.
ශ්රේෂ්ටාදිකරණය තීරණයක් දුන්නා 19 ව්‍යවස්තාවට අනුකුලයි ඒකෙන් කිසිම මුලික අයිතිවාසිකමක් හෝ පරමාදිපත්වයක් නැති වෙන්නෙ නැ කියලා. දැන් කොහොමද 19 ආපු වගන්තියක් නිසා මුලික අයිතිවාසිකමක් හෝ පරමාදිපත්වයක් නැති වෙනවා කියලා ?
විධායක සහ ව්‍යවස්ථාදායකය අතර ඇති මතබේද නිසා රට ආගාදයට යනව නම් සහ රට අස්ථාවර වෙනව නම් කල යුත්තේ මහජන මතය විමසීම බව ඕනා ගොනෙකුට පැහැදිලි විය යුතුය්. වහාම ජනමතවිචාරණයකට යනු!
There is no way out for us other than a general election.
මට තියෙන බරපතලම ගැටලුව තමයි ජනමත විචාරනයකින් තොරව විධායකය සතුව පැවති ජනතා පරමාධිපත්‍යය බලය 19 දි අඩු කළෙ කොහොමද කියන එක. මේ ගැන ඔබගේ අදහස් දක්වන්නේ නම් මැනවි.
අපිට පෙනෙන විදියට ව්‍යවස්ථාවේ 19සංසෝදනයෙන් එක පැත්තකින් බලතල අඩුකරලා.තව පැත්තකින් ඒ බලතල.ඒ කියන්නෙ ජනාධිපතිවරයාගේ මතය 78 ව්‍යවස්ථාවේ තිබෙන ඒ ආකාරයටම තියෙනවා
Don’t worry guys we are totally under control. We have all the funds to select out own panel to get the decision in our favour.
Jaya wewa appachchi !
Namayak daanna puluwankama thiyeddee ayi hathak damme ?