අද අන්තර්ජාලයේ වැඩිපුරම බනින්නේ මටයි.. ඒත් ලංකාවට අන්තර්ජාල නිදහස දුන්නේ යහපාලනයයි..- අගමැති
November 24, 2017 at 12:07 am | lanka C news
අද වන විට අන්තර්ජාලය ඔස්සේ වැඩියෙන්ම අපහාස විදින පුද්ගලය තමන් බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
යහපාලන රජය බලයට පත් වූ පසු ජනතාවට අන්තර්ජාලය තුළ තමන් කැමති මතයක් දැරීමටත් අදහස් පළ කිරීමටත් නිදහස ලබා දීම හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවද ඔහු සදහන් කරයි.
සිවු දින ඉන්දීය සංචාරයක නිරතවන අගමැතිවරයා මෙම අදහස් පල කලේ එරටදී පැවති සයිබර් අවකාශ ගෝලීය සමුළුව අමතමිනි.
නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරෙන්ද්ර මෝදි මුණ ගැසී සාකච්චා කිරීමටද අගමැති රනිල් වික්රමසිංහ මෙම සංචාරයේදී කටයුතු කලේය.
අනේ මුගෙ ආාන්ඩුව එන්න ඉස්සර අන්තර්ජාලෙ තිබුන බව මූ දන්නෑ. මෝඩය
Before you were unjustly thrown into power by Maithree, we were using internet sans restrictions! Facebook was used to tarnish the name of former President by using that freedom. You did nothing. You came to power by lies, now you are in the power by using lie! No, future for you, Mr unclean! Our country that was flourishing was completely destroyed by you and your clique!
බනින්න නොවෙයි වටින්නෙ හම ගසා මස් ටික කන්න. අප්රිකාවේ නම් ඒකත් කරනවා, වඳ මැටියා වල් ඌරෙක් වුනානම් අනේ අම්මපා මම ඌව මරලා මස් ටික ලිපට ගන්නවා
සරළ පතියා එහෙන් වෙව්ලනවා, මෙහෙන් වඳ මැටියා වෙව්ලනවා අන්තර්ජාලයෙන් උන්ව මරා කන්න හදනවා කියලා , කරන කියන වැඩ වලට තොපිලා අහුවුනොත් පැට්ට්රල් දාලා පනපිටින් පුච්චන්නයි වටින්නේ.
ගෙදර ඇතුලේ ගිනි ගෙදර ඇතුලෙදි නිවා ගනින්…විලි ලැජ්ජාවක් කියල එකක් ඇත්තෙම නැද්ද??
දැන් බලන් යනකොට අන්තර් ඡාලයෙන් වැඩියෙන්බැ නුම් අහන්නේ රටේ ප්රධාන පුරවැසියෝ දෙන්නා… දෙන්නම ඒ තරමට දක්ෂයි…
පල සෙවලයො යන්න
වැඩක් කර ගන්න බැරුව තටමනවා
වැඩ බැරි Tarzan
හැරී ජයවර්ධනගේ ලංකා බෙල් ආයතනය ලයිසන් ගාස්තු නොගෙවීම නිසා 4G ලයිසන් අවලංගු වීමට නියමිතය් .
Your policies of having 9 Federal sate in county approximately25,332 sq miles, selling the country to India and depending on India, selling Hambantotoa Port now going to sell Mattala Airport is not appreciated by many Sinhalese.!!! That’s why all these comments.!!
මොහු කියන්නේම බොරු. ඉතිහාසය දන්නෙ නැති අය පමනක් විශ්වස කරාවි. අන්තර්ජාල පහසුකම් එදාත් අපට තිබුනා. අපිත් mr ට ඕනෙ තරන් බැන විවෙචන කරා. අපෙ ඒ නිදහස එදාත් තිබුනා.දැන් බැලුවාම චන්දෙ දීපු අයත් බනින්නෙ අපි නොදන්න බාශා වලින්.