අද අපේ ආණ්ඩුව බැණුම් අහන්නේ මහින්දගේ ආණ්ඩුව කල වැරදිවලටයි..

June 9, 2019 at 6:26 am | lanka C news
අද අපේ ආණ්ඩුව බැණුම් අහන්නේ මහින්දගේ ආණ්ඩුව කල වැරදිවලටයි..

වත්මන් ආණ්ඩුව බැණුම් අහන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරන ලද වැරදි නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

මීතොටමුල්ල කුණු කන්ද, සයිටම් මෙන්ම තවුහිද් ජමාද් සංවිධානයද බිහිවූයේ පැවති ආණ්ඩුව කාලයේ යයිද ඒ මහතා කියයි.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

26 views

25 Comments to “අද අපේ ආණ්ඩුව බැණුම් අහන්නේ මහින්දගේ ආණ්ඩුව කල වැරදිවලටයි..”

  1. dimuthu says:

    And pala kalu ballo

  2. Saradiel says:

    පිං ගොනෙක් තප්පුලනවා පුන්නක්කු ටිකක් දෙන්න

  3. PISSO says:

    uba anaathae ne ban hi hi hi hiiiiiiiiii,huuuuuuuuuuuuuuuu

Main News