අද අපේ රට පරාධීන වෙලා.. – රතන හිමි
October 20, 2016 at 3:50 pm | lanka C news
අපේ රටේ බීජ ආනයනය හා අපනයනය තුළ විෂමතාවයක් තිබෙන බවත්, බීජ යවනවාට වැඩිය බීජ ගෙන්වීමට කටයුතු කිරීම නිසා අපේ රට පරාධීන තත්ත්වයට පත්ව ඇති බවත් පා.ම අතුරලියේ රතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ දී පැවති ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ඉදිරි කන්න තුළදී කාබනික පොහොර භාවිතා කර වී ගොවිතැන කිරීම සම්බන්ධයෙන් එහිදී ගොවීන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබුණි.
එහිදී උන්වහන්සේ මෙසේද අදහස් පළ කළේය.
”සාමාන්‍යයෙන් අද අපේ රට ඩොලර් බිලියනයක් විතර ණය තියෙනවා. මේ රට විශාල ණය රටක්. අපි පාරවල් ක්‍රීඩා පිට්ටනි හදලා තිබුණට හුඟක් කල් ඒ ණය ගෙවලා ඉවර කරගන්න ඕන. අපිට ඒ ණය ගෙවන්නේ නැතිව අපිට ණය ගන්න බෑ. දැන් වෙලා තියෙන්නේ පාලකයින් ණය ගෙන ඊළග පාලකයින්ට රටට ඒ ණය ඉතුරු කරන එක. ඒ නිසා අපි විශාල ණය බරිත රටක් බවට පත්වී තිබෙනවා .අපි සංවර්ධන ඉලක්කවලින් 1975 සිට එක පුද්ගල ආදායම වැඩියි කියලා කියනවා හැබැයි අපි 1975 වනවිට අපේ රට විදේශ රටවල් සඳහා ශත පහක්වත් ණය නෑ.
අපි බීජ ගත්තොත් ආනයන අපනයනයේ විෂමතාවයක් තිබෙනවා. පිටරටට යවනවාට වැඩිය අපි ගෙන්වනවා. රබර් ටිකක් යවලා ඩොලර් බිලියන තුනක් හතරක් අපි හොයා ගන්නවා. හැබැයි ඊට වැඩ වැඩි ප්‍රමාණයක් අපේ රටේ විශාල ප්‍රමාණයක් අපි පිටරටින් ගෙන්වනවා. අපි ආහාර විතරක් රුපියල් බිලියන 400 ක විතර ගෙන්වනවා. බිජ රුපියල් බිලියන එකහාමාරක විතර ගෙන්වනවා. ඒ බීජවල ප්රශ්නය ගත්තොත් අපේ කෘෂි ආර්ථිකය කොච්චර පරාදීන වෙලාද කියන එක කියනවානම් ඒවා ආපහු පැළ වෙන්නේ නෑ. අබිජනන බීජවල අපිට විශාල බලපෑමක් තියෙනවා.
අද සහලින් ස්වයංපෝෂිතයි කියලා කියනවා. නමුත් එක නොවෙයි ඇත්ත පාන් පිටි කනවා වැඩියි බත් කනවට වැඩිය ජපාන, කොරියාව වැනි රටවල හාල්පිටිවලින් හදන ආහාර දෙදාහක් පමණ තියෙනවා. අපේ රටේ තියෙන්නේ චූන් පාන් අපි හදපු නිෂ්පාදන එකේ නෑ. ගොවි මහත්වරුන්ගේ නිෂ්පාදන නෑ. හාල්පිටිවලින් කැම හදන්න උත්සාහ කරන්නේ නැතිව අපි කළේ පාන්පිටිවලට රජයෙන් සහනාධාරයක් දුන්න එක. එතකොට පාන්පිටි මිල අඩුයි හාල් පිටි මිල වැඩියි. එතකොට ගොවියාගේ නිෂ්පාදන මිනිස්සු කන්නේ නෑ”
– adaderana
rata jathiya athithaye pawa donne gihiyo .namoth wartha manaye rata jathiya pawala donne paweddo .medrohin godata rathna, sobith dabala, dabara yana drohiyo watenawa. mowonta sapa wewa.
අනේ පලයන් කපටි , ඩොලර් කැදර, පාවදෙන්නෝ යන්න !!!!!!!!!!!!
Api paradeena wela thiyenne oya bijja nisa nowei. Oya bijjo ratata karala thiyena
Aparada nisa. Bijja gana katha karanna issarawela ratata wenna yana winnahiya
Gana hoyanawanam thamai honda.
Mehemath harakek…mama kabayak ewannada belle waladagena kabanika phohora udama marenna.
Talk about the “visabeeja” not about ”Beeja”
දැන් ඉතින් තමුසෙගෙ බීජෙ තමයි කන්න වෙන්නෙ. – Sihala Yaka , one time Hela Urume activist
පල සුනඛය මකබෑවිලා……..
ඔව් ඔව් අපේ හමුදුරුවනෙ ඔබවහන්සෙත් කොච්චර මහන්සි උනාද රට මේ තත්වෙට ගේන්න ජනවරි 8 ටත් කලින්.බොහොම හොඳයි. දැන් ඉතින් පරාධීන තමයි. ඕක නොවේද ඕන උනේ ?
අබ වපුරා වී ලබා ගත නොහැකිය.එලෙසම වෛරයේ බිජුවට වපුරා සාමය හෝ සාරධර්ම නෙලා ගත නොහැකිය.රතන ඇතුළු වසල කාණ්ඩය අද අපේ රට යම් අවිනිශ්චිත තත්වයකට ඇද දැමීම සම්බන්ධව සෘජු ලෙසම වග කිව යුතුය.කසා වත උගසට තබා නීච නින්දිත ලෙස බලය හඹා ගිය මේ වසල රැලට මව් බිම ගැන කථා කිරීමටවත් සදාචාරාත්මක අයිතියක් නැත.ග්ලෆොසේට් දඩ මීමා කර ගනිමින් රට රවටන්නට වලි කෑ මේ අමන රැල අද ගලේ පැහැරූ බළලුන් සේය.මුසාවාදය ආගම දහම කර ගත් මොවුනට සොබා දහමින් එන ගැරහුම් ඉවසන්නට සිදුවන්නේය.මව් බිමට වින කල උන් මව් බිම විසින්ම ප්‍රතික්ෂේප කර නියමිත තැන තබනු ඇත.
1988- 89 විමුක්ති අරගලය කාලේ ජාතික ශීෂ්‍ය ව්‍යාපාරයෙ අනුශාසක ! මහා ලේකම් ! විදිහට මේ රටේ ඉස්කෝලේ යන ! කැම්පස් වල ! තාක්ෂණික උසස් ආයතන වල කොල්ලෝ කෙල්ලෝ , කී දෙනෙක් උසි ගැන්නුවද ? වල පල්ලට යැව්ව්වද ? පාවා දුන්නද – එදා පා. ච . රණවකයත් එක්ක එකතු වෙලා ! නිමල් බාලසුරියල ! නිෂ්මිලා ! ගැමුණුලා ! කිං ස්ලිල ! විතරක් ටයර් සෑයේ ගිහින් තොපි දෙන්නා විතරක් අද ඇමති කටු සූප්පු කරන්නේ කොහොමද? එදා අත්වල ලේ තවරා ගත් උඹ වහන්සේලා ….තොපි වහන්සේලා ! 2015 දී මහින්ද ඇතුළු ජාතික බලවේග අමු අමු වේ දෙමළ ඩයස්පෝරාවට – ඉන්දියාවට – ඇමරිකාවට පාවා දුන්න!
අද දේශීය බීජ ගැන රෙද්දක් කතා කොරනවා ! ජාතික නායකයන් FCID, CID දක්කන්න පොර talk දෙනවා !
එදා මාව ගොල්ෆ් පිට්ටනියේදී වෙඩි තියල දමල පන පිටින් පුච්චපු උන් හිත ගෙන ඇති සියල්ලම හරි කියල ! රතු අලිපැටිය ලවුව jvp එක වද කොලාට ජාතික බලවේග මරන්න තොපිට බෑ ! දේශපාලන මහන අලඡජ් ජි යෝ ! බුදු චීවරයේ ලේ තවරපු ! තුහ් නොදකින්!