අද අප කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බැසිල් රාජපක්ෂ නිසායි.. ඔහු ඉතා මහන්සි වී ජයග්‍රහණය ගෙනාවා..

August 13, 2018 at 3:50 pm | lanka C news
අද අප කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බැසිල් රාජපක්ෂ නිසායි.. ඔහු ඉතා මහන්සි වී ජයග්‍රහණය ගෙනාවා..

බැසිල් රාජපක්ෂ මහතා ඉතා දක්ෂයෙක් බවත් ඔහු නිසා අද තමන් ඇතුළු මන්ත්‍රීවරුනට අද කොන්ද කෙළින් තියාගෙන සිටිය හැකි තත්වයක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

තමන්ගේ මතය නම් බැසිල් රාජපක්ෂ මහතා ඉතා මහන්සි වී පක්ෂයක් ගොඩ නගා මේ අද තිබෙන ජයග්‍රහණය ලබාගත් බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ඥාතියෙක් වන බවත් ඔහු සමග කිසිදු අමනාපයක් අකමැත්තක් නැති බවත් ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටින වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමිනි.

48 views

6 Comments to “අද අප කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බැසිල් රාජපක්ෂ නිසායි.. ඔහු ඉතා මහන්සි වී ජයග්‍රහණය ගෙනාවා..”

  1. පස්දුන් කෝරළේ රාළහාමි, තුඩුගල. says:

    වෙල්ගමයා වල්ගමයෙක්. ගෑණු සොඬෙක්.
    ව්‍යාඝ්‍රා කප්පිත්තෙක්.
    කතා කළොත් ගෑණු ගැනමයි.
    මූට උවමනා සෙල්ලම් ගෝඨාභය එක්ක බැහැ. ඒකයි ගෝඨාභයට විරැද්ධ.

  2. අට පාස් අය වගේ ආප්පයගේ රෙදි අපුල්ලනවට වඩා රාජපක්‍ෂලා යටතේ රට නැවත ගොඩ ගැනීම නම්බු සහගතයි.

  3. sunimal says:

    අද අප කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ විමල් වීරවංස මහතා නිසයි

  4. sarath says:

    sunimal oya weerawansa hinda kelin thiyagana inne kondada nathnam lingeda

  5. සර් කොන්ද කෙලින් තිබුනට බැහැ පොල්ලත් කෙලින් වෙන්න ඕනේ..ඔලුවටම දෙන්න...පද්දලා.... says:

    සර් කොන්ද කෙලින් තිබුනට බැහැ පොල්ලත් කෙලින් වෙන්න ඕනේ..ඔලුවටම දෙන්න…පද්දලා…නැතිනම් ඩ්යිවර්ට වාසියි. ඌ කෙලිනවා වස්තුවට….

  6. LION voice says:

    Sunimal WELL SAID 100% great comment above……..our LION voice Wimal Weerawansa Thank you for all the powerful speeches [daily basis] to SAVE our motherland…jayawewa!!

Main News