අද අරගලයේ ඉන්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණයි..

July 27, 2022 at 12:40 pm | lanka C news
අද අරගලයේ ඉන්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණයි..

අද වන විට අරගල භූමිය සිටින්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවලට අත්සන් යොදා ඇති පිරිසකගෙන් රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

අරගලකරුවන්ගේ මෙම අශීලාචාර හැසිරීම මෙරට පීඩනයට පත්ව සිටින ජනතාව කිසි විටෙක බලාපොරොත්තු නොවුණු බවත් දැන් ජනතාවට අරගල කරුවන් ගේ පිස්සු වැඩ නිසා අරගලය පවා එපා වී ඇති බවත් ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

22,735 views

32 Comments to “අද අරගලයේ ඉන්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණයි..”

  1. clement says:

    mee thadi bada ranathunga pawulatah lajjawak

  2. මොලේ කොලොප්පන් says:

    රන්ජන් රාමනායක නං කිව්වේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ වැඩි හරියක් ගන්ජා කසිප්පු කුඩු ගහපු උන් කියලා. මොකක්ද මන්දා.

  3. George says:

    What about your brother?

  4. Jana says:

    Without a proper leadership they started this and took over by NGO sponsored gang. Its very pathetic to see the very first people oriented struggle go to unwanted drug paddlers, and PROSTITUTES. I wants to see how Damitha react to this situation.

  5. අනුර සහොදරය says:

    අනිවාර්යයෙන් ම මේ කාලකන්නි ඉක්මනින් මර්දනය කරල දාන්න

  6. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    Kalakanniyaa tho maawa ITN ekata dammata wadak naha, dan tho ratama kanawaa…thota hariyata voice ekak wath naha Ponnayaa….thowa maranna onee wal balla, gas balla,

  7. PoyataSil says:

    Amarakeerthi Athukorala wa paare ballek wage marala damma widihatama meka wai johnny sanath Nishantha athulu kihipa denek lagadima jeewithen samuganna eka niyathai. Muu nm badathadiyek nisa paare haamathe inna saththunta kaamata hodai.

  8. Priya says:

    දැනට අවුරුදු 22 කට කලින්…….. නීතියට අකුරට ඉස්කෝලෙ වැඩ ටික කරන් හිටපු….. මිනුවන්ගොඩ නාලන්දෙ ප්‍රින්සිපල් එල්ලිලා මැරුන…….. ඒ අරගලේ ඉන්න පිස්සො කුඩුකාරයො හින්ද වෙන්න ඇති නේද.

Main News