අද ආණ්ඩුවට එක් වූ විපක්‍ෂ මන්ත‍්‍රීන් මෙන්න…

October 22, 2020 at 10:02 pm | lanka C news
අද ආණ්ඩුවට එක් වූ විපක්‍ෂ මන්ත‍්‍රීන් මෙන්න…

අද පාර්ලිමේන්තුවේ දී පැවැති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු ඡන්දය ලබා දුන්හ.

එම මන්ත‍්‍රීවරුන් මෙසේය.

සමගි ජන බලවේගය – ඩයනා ගමගේ, අරවින්ද් කුමාර්, ඉෂාක් රේහෙමාන්
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය – නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික්
මුස්ලිම් ජාතික සන්ධානය – ඒ.ඒ.එස්.එම්. රහීම්

116,098 views

20 Comments to “අද ආණ්ඩුවට එක් වූ විපක්‍ෂ මන්ත‍්‍රීන් මෙන්න…”

  1. Dot says:

    Reading the comments I wonder on the understanding of a Parliamentary govt among the many ..A strong opposition is voted in to keep the ruling party honest ..and not for the MPS to cross over after 2 months of being voted in by the people ..they had to educate the masses on the strength and weakness of a bill ..not this

  2. සිංහල බන්ඩා says:

    දේශප්‍රෙමි මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ජයවේවා. මේ අනුව අපිට විමල් ගම්මන්පිල වාසු ගේ ඡන්ද නොතිබ්බත් දිනන්න තිබ්බා.

    • sajiya says:

      සිංහල බන්ඩා, mole uda indagenada inne? vipakshaye chande 8 n 6 pamanai muslim. a chande 6n waedak nae. mulu chande 156 y. 2n3 kiyanne 150. prayojana wela thiyenne chande 2 y: a dekama non-muslim. balanne.

    • kamal says:

      223 ට 2/3 ගාන හදල බලපන් මල්ලි, අපි කොහොමත් ගොඩ, ගමරාල නැතත් ගොඩ, හම්බයෝ හිටියත් නැතත් ගොඩ, විමල් කිවවගේ ආස අය චන්දෙ දෙවි නමුත් රගන්ට බෑ

  3. පුරවැසියා says:

    ඔන්න ඔළුව ඔබා ගත්තා ..දැන් ඉතින් කූඩාරමට රිංගපු ඔටුවා තමා
    හොඳ හොඳ සෙල්ලං ඉදිරියට

Main News