අද ආණ්ඩුවේ තුනක් විපක්‍ෂයට..?

November 21, 2018 at 3:25 am | lanka C news
අද ආණ්ඩුවේ තුනක් විපක්‍ෂයට..?

එක්සත් ජනතා නිදහස් සන්ධානය අතහැර මන්ත‍්‍රිවරුන් තුන් දෙනෙකු අද දිනයේ විපක්‍ෂයට එක් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතා පවසයි.

ඒ සමගින් විපක්‍ෂයේ මන්ත‍්‍රින් ගණන 125ද ඉක්මවා යන්නේ යයිද ඔහු සදහන් කරයි.

කොළඹදි පැවති මාධ්‍ය හමුවන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

44 views

16 Comments to “අද ආණ්ඩුවේ තුනක් විපක්‍ෂයට..?”

  1. david milibanda says:

    Chagi… Jangi nathuwada katha karanne manda ?

  2. බන්ඩා says:

    අද විපක්ෂෙ කියන්නෙ මහින්දගෙ ආණ්ඩුවට අකමැති අයනෙ. හොඳය්, මහින්ද එපා නම් විකල්පය මොකක්ද? රනිල් ද සජිත් ද අනුරද? ඒ අය කාටවත් 113 පෙන්වන්න බැහැ. එසේම එයින් කෙනෙක් අගමැති වෙන්න නම් ජනාධිපතිගෙ ‘මතය’ අනුව ඔහුට බහුතරය තිබිය යුතුය්. ඒ නිසා අනුර හෝ රනිල් කියන ⁣බය්ලා එතරම් වැදගත් නැහැ. අපි කැමති වේවා අකමැති වේවා අද 2018 ත් එදා 2015 ත් රටට වැදගත් වන්නේ සිරිසේන හිතන එකය්. අද මුදලට විකිනෙන මංත්‍රී ලට, ජෙප්පන්ට සහ කොටින්ට ලංකාව අස්ථාවර කොරන්න බැරි ‘විධායක’ ජනපති තනතුර නිසය්. අද තියන දේසපාලන කුනාටුව ඇති උනේ 19A නිසය්. අදූරදර්ශී 19A නොවන්නට අද මහ මැතිවරණය තියනවා. රට ස්ථාවර වෙනවා.

Main News