අද ආණ්ඩුවේ තුනක් විපක්‍ෂයට..?

November 21, 2018 at 3:25 am | lanka C news
අද ආණ්ඩුවේ තුනක් විපක්‍ෂයට..?

එක්සත් ජනතා නිදහස් සන්ධානය අතහැර මන්ත‍්‍රිවරුන් තුන් දෙනෙකු අද දිනයේ විපක්‍ෂයට එක් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතා පවසයි.

ඒ සමගින් විපක්‍ෂයේ මන්ත‍්‍රින් ගණන 125ද ඉක්මවා යන්නේ යයිද ඔහු සදහන් කරයි.

කොළඹදි පැවති මාධ්‍ය හමුවන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

83 views

16 Comments to “අද ආණ්ඩුවේ තුනක් විපක්‍ෂයට..?”

  1. silva says:

    ithin mongal utto ai thopi wipakseta wela inne thiyenawanam

  2. Donald Isuru Wilegoda says:

    If 3 goes to the opposition Basil would get us 6.

  3. Asaranaya says:

    අවමන්ගලයා සමනළ ගතිය අත්හරින්නෙම නැති පාටයි, වැඩැක් නැහැ දැන් කුප්පිය හිඳිලා ඇඹිරිලා ගිහින්, කිව්වේ නැද්ද පව්ගුත්තර රානි අලයා

    • Changi says:

      What is wrong being gay.I am sure most of these hypocrites admired many ‘gal kolla’s in their own time in all male schools.Even our sacred Buddhist monks,or loku hamuduruwo’s had fun with their abitheyas.We are a nation of cave men who cannot come out of these absurd mentality.Pathetic frogs living in a well of deep shit.

  4. Lebbe says:

    Samanallu pawichchi karana aya anduweth inmawada.

  5. Janathawa says:

    Apart from the attempted move of the previous
    government to change the Constitution to appease the Western colonial masters and the Separatists,which was against the wishes ofthe majority people inthiis country,other worst this they did against the majority people in this country is appointing the leader of opposition ,undemocratically, by overlooking the interests of45 members to that of 16 members ,to their advantage,without looking at the country’s future.

    • Changi says:

      What’s wrong in appeasing Western Powers.We take loans,Yhey buy our commodities and tea.They can always shun our garments,Fish and Thame back GSP.We think we are big enough to challenge all these nations.If they take out subsidies in flour.We will only starve

  6. මොංගල් says:

    මගෙ අම්මෝ! මූ ඇත්තෙන්ම මොංගල් සමනලයෙක්.

  7. kolitha says:

    මහින්දට ටිංකිරි ටොපියක්ය …

  8. Ruchira says:

    ඔය පනින රිලවුන්ට ඊලග චන්දෙදි ඇපත් නැත

  9. අනේ මගේ තුන says:

    අනේ මගේ තුන යනව, තුනෙන්දෙකක් පෙන්නන්න බෑලු….තුනෙන් එකක් පෙන්නන්න දිලිප් සරම් උස්සනවා. හරින් ලොක්කට කියනවා උගේ දෙක පෙන්නුවා පොළොවේ උලලා කියලා, මේ පාර්ලිමෙන්තුව හරක් මස් කඩයක්. වහාම විසුරුවා හැරපල්ලා.

  10. thila says:

    mawa dakkama api ganama dukai

Main News