අද ආණ්ඩුව පවතින්නේ කොරෝනා වසංගතය නිසා.. කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ..

June 17, 2020 at 12:00 pm | lanka C news
අද ආණ්ඩුව පවතින්නේ කොරෝනා වසංගතය නිසා.. කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ..

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා වසංගතය නිසා බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොරෝනා වසංගතය නොමැති වූයේ නම් ආණ්ඩුවේ නොහැකියාවට ජනතාව විරුද්ධ වනු ඇති බව ඔහු සඳහන් කළේය.

ඉදිරි මාස කීපය තුළ මෙරට දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වනු ඇති බවත් මේ ආණ්ඩුවට උදව් කරන ලෝකයේ කිසිදු රටක් නැති බවත් ඔහු පැවසීය.

අගෝස්තුවේ පැවැත්වෙන මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගෙන දුප්පත් ජනතාවට සහන ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

23,372 Viewers

31 Comments to “අද ආණ්ඩුව පවතින්නේ කොරෝනා වසංගතය නිසා.. කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ..”

  1. sena says:

    මේ ආණ්ඩුව තිබුන නිසා රටත් ජනතාවත් රැකුනා තමුන්නැහෙලා හිටියානම් පාස්කි ප්‍රහාර මහාබැංකුම්ංකොල්ලය කුරුණැගල පහාර ෂාපි රැක්කා වාගෙ කොරොනාවත් රකියි තමන්ගෙ පැවැත්මට

  2. Jude says:

    Why is this rabid dog put behind bars?

  3. Vis8 says:

    I think this guy is mad and delusional.