අද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ..- WDJ

November 14, 2021 at 10:22 pm | lanka C news
අද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ..- WDJ

අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඉතා බරපතල ලෙස කලකිරී සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුව හේතුවෙන් නුදුරේදී රට තුළ ආහාර හිගයක් ඇති වන බව වනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

මහජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමන් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බය නැතැයිද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

107,340 views

20 Comments to “අද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ..- WDJ”

  1. Zam says:

    Me patta naki hathikate innakam koheda ratak diyunu wenne. Muntika makabawumu dawasata hoda kalak eayi. Naki reddo tika . Thughh nodakin.

  2. sunny says:

    Why not you resign. You came to the parliament because of the party formed by Basil. Why do you want to stay with this party any longer

  3. rotiya says:

    කහවත්තේ කේස් එකට මෙයාගේ නමත් ගෑවුනා නේද

  4. saman says:

    Bloody traitors…..You all should be in jail for corruption.

  5. calista says:

    තව දුරටත් මේ රට මේසේ පාලනය කිරීමට ඉඩදිය යුතුද වගකිය යුතු පුද්ගලයින් උගුරට හොරා බේත් බිබී සිටීම රටට ජනතාවට කරන දෝරෝහී කමකි එනිසා සියලුමදේසපාලන බලමුලුඑකට එක්වී මේඅසාර්ථක පාලනය බිද දමා පොදු නායකයකු තෝරා පත්කර තාවකාලිකරජයක් පත්කර රට බේරා ගත යුතුයී

  6. මාධව says:

    ගිය අය වැයෙන් රජයේ සේවයේ අයට පුද්ගලික අංශයේ රැකියාවක් කරන්න පුළුවන් විදිහට නීති හදනවා කිව්වා, හැබැයි යෝජනාව ක්‍රියාත්මක කලාද? නිලධාරීන් අයවැය යෝජනා කුණු කුඩයට දැම්මා, දැන් වයස 65 දක්වා විශ්‍රාම වයස දික් කරලා, බොරුව මේකත් වෙන්නේ නැහැ. කොතනද වරද?

  7. calista says:

    බොරු අය වැයක් ඉදිරිපත් කල මේ පෝරෝඩා කාරි ආන්ඩුව තවදුරටත් බලයේනොතබා ඕකුන් පන්නා දැම්මටපියවර ගන්නා ලෙසට දැන් ජනතාව පාරට බැසිය යුතුයී අනාග තයේ ආහාර හිගයක් එනබව කියමින් වොයිස්කට් දීම නොව
    ඒකට විසදුම් සෙවීමට දේශපාලන හාවෘර්තී සමිති එකට සාකච්චා කල යුතුයි වැරදි පාලනය රට අගාදයකට ඇදගෙන යාමට ඉඩ නොදිය යුතුයි පාට පක්ෂ අතහැර පොදු මතයක් ගොඩ නගා මේ දුර්දාන්ත පාලනය දොට්ට දමමු