අද ආසාදිතයන් 1451යි.. එය දිනකදි මෙරට වැඩිම අගයයි…

April 28, 2021 at 9:07 pm | lanka C news
අද ආසාදිතයන් 1451යි.. එය දිනකදි මෙරට වැඩිම අගයයි…

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 463 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ සමග අද දිනයේ වාර්තා වූ රෝගීන් ප‍්‍රමාණය 1451 දක්වා ඉහල යයි.

එය මෙතෙක් මෙරට දිනකදී වාර්තා වූ ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 104923 දක්වා ඉහල යයි.

27,786 views

19 Comments to “අද ආසාදිතයන් 1451යි.. එය දිනකදි මෙරට වැඩිම අගයයි…”

  1. Be united says:

    දළදා සමිඳුන් පිහිටෙන් සියලු රොග බිය දුරු වෙවා!!

    • වේවා!! says:

      “ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ මේ ආයුෂය, ශරීර වර්‍ණය තෙම, සැපය, යශස, ස්වර්‍ග සැපය පඤ්ච ධර්‍මයන්ගේ යාඥා කිරීම් හේතුවෙන් හෝ ප්‍රාර්ත්‍ථනා හේතුවෙන් හෝ ලැබීම අභව්‍ය වේ.

      ගෘහපතිය, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයෙහි දුර්ලභවූ මේ පස් වැදෑරුම්වූ කාරණයන්ගේ ආයාචනා හේතුවෙන් හෝ ප්‍රාර්ත්‍ථනා හේතුවෙන් හෝ ලැබිමක් වන්නේ නම් මේ ලෝකයෙහි කවරෙක් කුමකින් පිරිහේද?”

      – ඉට්‌ඨ සූත්‍රය, අඞ්‌ගුත්‌තර නිකාය

  2. desta says:

    mr 6900000 apiwa maranne oka lock down karanawa uddacchayo

    • Putha says:

      ලෝකෙ කිසිම රටක් දැන් lockdown කරන්නෙ නැහැ. පහුගිය වසරේ lockdown කරන්න වුනු එකෙනුත් අපේ ආර්ථිකේට ලොකු බලපෑමක් වුනා. ආර්ථිකේ කඩන් වැටුනොතින් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ කොරෝනා හැදෙන්න කලින්. ඒ නිසා lockdown කරන එක විසඳුමක් නෙමෙයි.

      • Siril says:

        හරියට හරි

      • Choon pan says:

        BS. AUS NZ have hardly any cases. Result of timely lockdowns. API thamay hondatama karanne kiyana naaki mynoth ekka kohomada corona control karanne?

  3. Ishan Liyanage says:

    කොරොනා සමාජේ තියෙන බව දැන දැනත් උත්සව සමයේ පොරකමින් shopping යද්දී මිනිස්සුන්ට මේ තත්වේ අවබෝධ කර ගන්න තිබුනා. හැම කෙනාම masks දානවද බලන්න පොලීසියෙන් දාන්න බැහැ. පොඩි ලමයින්ට වගේ හැමදේම බලෙන් කරවන්න බැහැ ආණ්ඩුවට.මිනිස්සු වගකීමෙන් වැඩ කරන්න ඕන. ආණ්ඩුවෙත් යම් වගකීමක් තියෙනවා නමුත් මේ තත්වෙට 90% ක් වග කියන්න ඕන මිනිස්සුම තමයි. පහුගිය වසරේ පාර්ලිමේන්තුව විසුරවපු වෙලාවෙදී කොරොනා මර්ධනය කරන්න නම් පාර්ලිමෙන්තුව නැවත කැඳවිය යුතුයි කිය කිය කෑ ගහපු සමඟි බලවේගෙ ( ඒ කාලේ යූඑන්පී) සහ ජේවීපී මන්ත්‍රීල දැන් පාර්ලිමේන්තු ගිහින් කොරෝනා මැඩලන්න මොනවද කලේ කියලා මම කල්පනා කරන්නේ.

    • Lanka Putra says:

      ජවිපෙ සහ සමඟි බලවේගෙ උන්ට ඕන වෙලා තිබෙන්නේ කොරෝනා වලින් අපේ මිනිස්සු දහස් ගණනක් මැරිලා හෝ ආණ්ඩුවට කෙල වෙන එක. උන් ඒ නිසා කොරෝනා විකුණගෙන දෙකයි පනහේ දේශපාලනේ කරනවා මේ වෙලාවෙ. පුතාණෝ දිනුවා නම් අපේ රටට අද ඉන්දියාවෙ තත්වේ උදා වෙන්නේ පලවෙනි රැල්ල ආපු වෙලාවෙම තමයි

      • Nrimal says:

        ජවිපෙ කියන්නේ පට්ට කුහක හැත්තක්. උන් බලාගෙන ඉන්නේ රටේ අවුල් ඇතිවෙනකන්. කූඹියෝ ටෙලිඩ්‍රාමා එකේ ජේවීපී උන්ගෙ වෙස් මූණ ගලවනවා නියමෙට. කොරෝනා මර්ධනයට පාර්ලිමේන්තුව රැස් කරන්න කියල පහු ගිය වසරේ ලතෝනි දීපු අය හුඟ දෙනෙක් අද විපක්ෂෙට වෙලා පාර්ලිමේන්තුවෙ හිටියත් උන් කොරෝනා මර්ධනයට කරන කිසිම උදව්වක් නැහැ. ආණ්ඩුවට මොකක් හරි පොඩි දෙයක් වරදිනකල් ඉඳලා mic ඉස්සරහට ඇවිත් බොරු කයිවාරු ගහන එක විතරයි උන් කරන්නේ.

      • catseye says:

        ane pala gobbayo yanna …..thota ona nam asuchi kapiya ……pena kiyanne nethiwa hitapiya…puthanek awe nahane …ithin inna eka karanawada nadda balapiya maha loku lanka puththaraya

        • Lakshman says:

          සජිත් පුතානෝ දිනුව නම් මේ වෙනකොට කොරෝනා වලින් අපි මැරුණු තැන් වල ගසුත් පැලවෙලා බදූදීන් ඒ ගසුත් කපලා ඒ තැන් වල මුස්ලිම් ජනපද හදලා

  4. තක්බීර් says:

    ඔය ගාන බලපු එවුන්ගෙ විතරයි .නොබලපු එවුන් එක්ක බැලුවොත් 10 න් වැඩිකරන්න වෙයි…කිසිම වැඩපිළිවෙළක් නැති ගොබ්බම ආණ්ඩුවක්…

    • අරහං says:

      තක්බීර් ධර්මය අනුව හැසිරෙන්න නැතිනම් ඊළග බිල්ල ඔබ විය හැකියි.

      • John the baptice says:

        උබ වහබියෙක්ද?

      • තක්බීර් says:

        ගොනෝ ධර්මය වෙනයි..ජාවාරම වෙනයි..අද කොරෝනාවයි ධර්මයයි දෙකම ජාවාරමක්..තොපි වගේ බෙට්ටත් රත්තරං කියන ගොබ්බයෝ නිසා අද රටම අනතුරේ..බලං හිටපං උඹයි උඹේ හත්මුතු පරම්පරාවම ක්‍රෙලවලා ඇමෙරිකාවට පැනලා යනකං ..බොටයි මටයි මුහුදට තමයි පනින්න වෙන්නේ..

    • Hudson says:

      Gobbasena ge gobba aanduwa.

  5. මේක විහින් ඉල්ලං කන කෑමක්.දැක්කනෙ පමුනුවෙ ,කොටුවෙ,පිටකොටුවෙ මිනිස්සු පොරකාපු හැටි.ඊට ඉස්සර අර කෙහෙම්මල් ටීවී නස්ලිකාවලට දඩ ගහන්න ඕනෙ.ඩෙගා නටමින් අවුරුදු උත්සව කරල මිනිස්සුන්ව පෙලබුව එක්‍ රොක් වෙන්න සහ ගමන් බිමම් යන්න.

  6. Lalith m says:

    මිනිස්සු නොමිනිස්සු කව්ද කියලා බලන්න පුළුවන් කම තිබුණා අවුරුදු ෂොපින් පෝලිම් වල. ඒවයේ විපාක තමා මේ රටම ගෙවන්නේ. ගොබ්බ දේශපාලන කථා දැන් වැඩක් නෑ. තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම කරමු.

Main News