අද ආසාදිතයන් 1636ක්… වැඩිම වාර්තාව අදයි…

April 30, 2021 at 8:48 pm | lanka C news
අද ආසාදිතයන් 1636ක්… වැඩිම වාර්තාව අදයි…

දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 714ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිත ගණන 1636කි.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ගණන 108,120ක් දක්වා ඉහල යයි.

22,143 views

6 Comments to “අද ආසාදිතයන් 1636ක්… වැඩිම වාර්තාව අදයි…”

  1. නොකළ හැක හැක නොමැත says:

    👌
    👏👏👏
    පට්ට. ඔහොම යන්.
    බය වෙන්න එපා ඔය කිව්වට මැරෙන්නේ 0.3% යි. ඕන තරම් ඔක්සිජන් තියනවා ඉස්පිරිතාල වල.

    • ක්‍රිමිනල් says:

      ඔක්සිජන් තිබ්බත් නැතත් බයියො මැරෙන්නෙ නෑ. බයියො පැණිය බීල හොද වෙනවා.

  2. Jagath says:

    තාම සමාජ ගතවෙලා නෑ. මුළු ලංකාවටම බෝ උනත් සමාජගත වෙන්නෙත් නෑ. බෛයි තියරිය.

    • SKF says:

      බයියො කාලි අම්මගෙ පැණිය බීල ඉන්නෙ. ජෙප්පො කලබල උනාට බයියො කලබල නෑ.

  3. Truth says:

    That’s sad… How can we be number 1 controlling the virus. Let’s drop the PCR count and hide the death count then we can tell we did are the best than other countries.

  4. ගරසරප says:

    මේවා දැක දැක මුකුත් නොකරන ආන්ඩුව සහ මේකෙන් ආතල් ගන්න දෙගොල්ලම තිරිසන්නු. සමහරු තාම අවුරුදු ගමන් යනවා. පාටි දානවා.

Main News